සාදයේ මත්පෙති විෂවෙයි.. දෙදෙනකු මරුට.. දෙදෙනෙකුට අසාධ්‍යයි..[Video]
August 5, 2018 at 12:40 pm | lanka C news![සාදයේ මත්පෙති විෂවෙයි.. දෙදෙනකු මරුට.. දෙදෙනෙකුට අසාධ්‍යයි..[Video]](https://lankacnews.com/wp-content/uploads/2017/05/fight.jpg)
වාද්දුව ප්‍රදේශයේ හෝටලයක පැවති සාදයකදී හදිසියේ රෝගී වූ පුද්ගලයින් දෙදෙනෙකු පානදුර දකුණ රෝහලට ඇතුළු කිරිමෙන් පසු මියගොස් ඇත.
ඊයේ රාත්‍රියේ පැවති මෙම සාදයේදී පුද්ගලයන් සිවු දෙනෙකු හදිසියේ රෝගී වී රෝහල්ගත කර ඇති අතර ඉන් පුද්ගලයන් දෙදෙනෙකු මෙසේ මියගොස් තිබේ.
20 හැවිරිදි හා 38 හැවිරිදි දෙදෙනක් මෙසේ මිය ගොස් ඇති අතර අනෙක් දෙදෙනාටද අසාධ්‍ය බව රෝහල් ආරංචි මාර්ග කියයි.
මෙම පිරිස මත්පෙති වර්ගයක් භාවිත කිරීමෙන් අසාත්මිකතාවයක් ඇතිවූ පසු රෝගී වී ඇති බව හෙලිව තිබේ.
Athi yantham …Wanda Pethi newei Neda ?
අද නගරයේ පමනක් නොවෙය් ගමෙිි ගොඩෙත් වෙළදාමක් නැති කඩ වල බිස්නස් එක වෙලා තියනේනෙ ගන්ජ කුඩු සහ මත් පතෙි වළෙදාමය්. එදා කුලියක් කර ගෙන ජීවත් උන උන් අද සපත්තු දමල මත් වළෙදාමෙන් හොඳට කාලාා බීලා මහන්සියනේ හම්බ කොර ගෙන කන අපිට කොචොක් කොරනවා.
යහපාලනයේ ප්‍රතිපල