සාද උත්සව සියල්ල තහනම්..

May 1, 2021 at 11:20 am | lanka C news
සාද උත්සව සියල්ල තහනම්..

අද රාත්‍රි 10.00 පසු හෝටල්, සාද උත්සව රාත‍්‍රි සමාජ ශාලා ඇතුළු ජනතාව ඒකරාශී වන ක්‍රියාකාරකම් සියල්ල තහනම් කර තිබේ.

මෙම තහනම සති දෙකක කාලයක් සඳහා ක්‍රියාත්මක බව යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරයි.

කොරෝනා වෛරස ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා මෙම පියවර ගත් බවද ඒ මහතා පැවසීය.

18,731 views

10 Comments to “සාද උත්සව සියල්ල තහනම්..”

  1. මාක්ස්වාදී ජෙප්පා says:

    මැයි පෙලපාලියෙන් පස්සෙ ලාල් සහෝදරයයි, විජිත සහෝදරයයි ඩබල් කැබ් එකෙන් ගොහින් විස්කි සාදයක් දාන්න හිටියේ. මේ ධනපති ආණ්ඩුවෙන් ඒකට වත් ඉඩක් දෙන්නෙ නෑ.

  2. කැප්පෙටිපොළ says:

    කොරෝනා නැවත්විමට සියලුම රට වැසියන් ජනාධිපතිගෙ ඉදලා රතන සුත්‍රය කියන්න. ලොක්ඩවුන්ඩ් කරලා හෝ මුහුණු ආවරණ දාලා හෝ එන්නත ගහලා එය වලක්වන්න බැ. පව් නැති කරන්නෙ කුසලයකින්. රටේම පින මෝදු වුනාම රත්තරන් පහල වෙනවා.භව පච්චයා ජාති. පව්කාර වැඩ නවත්වන ගමන් පින් කරන්න ඔනේ. නැත්තම් වෙනසක් නැ.

  3. Janaka says:

    Muslim s keep spreading corona 。They delibaretly not taking any precautions and spreading the virus inside their shops dont take this lightly check how they behave

  4. Felix says:

    Good decision…. Please Close all Temples, Churches, and Mosques.

  5. Sanka says:

    පම්පෝරි ගැහැවුව එවාවල ප්‍රතිපල ඵන කොට ලැජ්ජාවක් නැත්ද ලොක්කා…?

  6. පොඩි එකා says:

    ඔව් මේ අපි උස්සව සාද දදා හැමදම සමරමිං හිටියෙ සේර් ගෙ විජෙයග්ගහනෙ. දැං එපානං එහෙනං ඉන්නං සේප් එකේ ටිකක් කල්.

    සේර් පාස් සේර් පාස්

  7. kamal_p says:

    අළුත් අවුරුද්දටත් ඔහේ දඩාවතේ ජොළි කරන්න ඉඩ දීල තිබුණ එකේ, වෙසකුත් ඉවර වෙලාම සීමා පැනෙව්වනම් තමයි හොඳ. අනේ මගේ කට…

  8. Black Horse says:

    Close the stable doors,, after horses have bolted!
    “Ashwayo panagiyata pasu, isthaalaye dorawal waseema”!

  9. කළු බෝලේ says:

    ක්ලබ් වසන්ත පවු

  10. Kara.. says:

    Decision is too late. Why didn’t you implement this before New Year festival. Everywhere bullshit politics.. soooo sad

Main News