සාධාරණ සමාජයේ හාල්පාරු මහචාරියාට පිරිමි නර්ස්ට කණ පැලෙන්න ගහන්න ඕනෑ.. මුං රට කන ඔරංඔටංලා.. – ඩිලාන්
October 24, 2016 at 10:00 am | lanka C news
හමුදා බුද්ධි අංශ ප්රධානියා ඉවත් කරන්නැයි කියන සාධාරණ සමාජ ව්යාපාරයයේ හාල්පාරු මහාචාරියාට කණ පැලෙන්න ගහන්න ඕනෑ යයි රාජ්ය ඇමති ඩිලාන් පෙරේරා මහතා පවසයි.
සාධාරණ සමාජයේ සිටිනා රස්සාව හෙද වෘත්තිය වූ අයෙක් හෙද වෘත්තිය හැර අන් සියළු දේ කරන බවද කී ඇමතිවරයා ඔය සිවිල් සමාජය නියෝජනය කරන ඇතැමුන් ගිය පළාත් සභා මැතිවරණයට එජාපයෙන් තරග වැද පරාජය වූ බවද කියා සිටියේය.