සාධාරණ සමාජයේ හාල්පාරු මහචාරියාට පිරිමි නර්ස්ට කණ පැලෙන්න ගහන්න ඕනෑ.. මුං රට කන ඔරංඔටංලා.. – ඩිලාන්

October 24, 2016 at 10:00 am | lanka C news
සාධාරණ සමාජයේ හාල්පාරු මහචාරියාට පිරිමි නර්ස්ට කණ පැලෙන්න ගහන්න  ඕනෑ.. මුං රට කන ඔරංඔටංලා.. – ඩිලාන්

හමුදා බුද්ධි අංශ ප‍්‍රධානියා ඉවත් කරන්නැයි කියන සාධාරණ සමාජ ව්‍යාපාරයයේ හාල්පාරු මහාචාරියාට කණ පැලෙන්න ගහන්න  ඕනෑ යයි රාජ්‍ය ඇමති ඩිලාන් පෙරේරා මහතා පවසයි.

සාධාරණ සමාජයේ සිටිනා රස්සාව හෙද වෘත්තිය වූ අයෙක් හෙද වෘත්තිය හැර අන් සියළු දේ කරන බවද කී ඇමතිවරයා ඔය සිවිල් සමාජය නියෝජනය කරන ඇතැමුන් ගිය පළාත් සභා මැතිවරණයට එජාපයෙන් තරග වැද පරාජය වූ බවද කියා සිටියේය.

10 views

8 Comments to “සාධාරණ සමාජයේ හාල්පාරු මහචාරියාට පිරිමි නර්ස්ට කණ පැලෙන්න ගහන්න ඕනෑ.. මුං රට කන ඔරංඔටංලා.. – ඩිලාන්”

  1. SAAAAAAAAAAAAAYYYYYYYYYYEEEEEEEEEEEESSSSSSSSSS

    අම්මට සිරි කවද ඉදලද මේ ගැම්ම. එනපොට හොද නෑ මහින්ද රාජපක්ෂ පිල කල්පනාවෙන්.මෙයා හොද නැට්ටුවෙක්, පිණුම් කාරයෙක්.

    • sujatha says:

      ඔය පේන්නෙ පොල් වල ප්‍රතිඵල

      • Asaranayaa says:

        මේ හාල්පාරු වපර ඩිලා සුලි සුලඟකට අහුවෙලා වගෙ, මුන්ගෙන් තමයි බෙරෙන්න ඕනේ

        • JOY says:

          කියව කියව ඉන්නේ නැතුව සමාජ ව්‍යාපාරයයේ හාල්පාරු මහාචාරියාට කණ පැලෙන්න ගහලා පාඩමක් උගන්වන්න
          ඔබ රජයේ ඇමතියෙක් නේද ? ඇයි මේ NGO දේශද්‍රෝහියන් ගේ ව්‍යාපාරය තහනම් කිරීමට කටයුතු නොකරන්නේ ?
          ප්‍රසිද්ධියේ බොරුවට බැනීමෙන් පලක් තිබේද ?

  2. sam says:

    Monawa unath kiyan ne sampuran aththa.

    • kate says:

      Ekanam Aththa. But this type of fellows ruined our country. dont believe them. Wasi paththa balala pimmak paninna hadanne.

  3. Kolitha says:

    Gamaya nagapu inimagata pain gahannada hadanne….kata….kata….wapara….kata……

  4. Champa says:

    අපි ඕක හැමදාම කිව්වා. ඔය NGO නඩේට ආයේ පැත්ත පළාතේ එන්න දෙන්න එපා. එකපාරක් ඔබතුමාලා මේ පඟර නැට්ටන්ට රැවටුනා කියලා හැමදාම රැවටිලා ඉන්න ඕනේ නැහැ. දැන් පේනවා නේද මේ පාන් පාරුවෝ ඇත්තටම පෙනී හිටින්නේ කා වෙනුවෙන්ද කියලා? NGO සල්ලි වලින් යැපෙන ගමන් ඕකුන්ලා තමයි රටේ දියුණුවට, රටේ සමගියට අකුල් හෙලන්නේ. මට පේන්න බැහැ. තුට්ටු දෙකේ අවස්ථාවාදියෝ.

Main News