සාමයට බාධාවක්.. මුලතිවු බුදු පිලිමය ඉවත් කරන්න..- TNA දන්වයි

November 23, 2018 at 6:28 am | lanka C news
සාමයට බාධාවක්.. මුලතිවු බුදු පිලිමය ඉවත් කරන්න..- TNA දන්වයි

මුලතිව් සෙම්මාලෙයි පළාතේ පිහිටි ගණ දෙවි කෝවිල අසල  පිහිටි බෝ ගසක් යයට කිසියම් පිරිසක් විසින් හදීසියේම බුදු පිළිමයක් තැන්පත් කිරීම පළාතේ සාමයට බාධාවක් සිදුව ඇති හෙයින් එය ඉවත් කිරීමට පියවර ගන්නා ලෙස දෙමළ ජාතික සන්ධානයේ මුලතිව් දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ති ශ්‍රී ස්කන්ධරාජා මහත්මිය සංස්කෘතික අමාත්‍යංශය  වෙත ලිපියක් යවමින් ඉල්ලීමක් කොට තිබේ.

නමුත් අදාල ස්ථානයේ සිටින් ආරක්ෂක අංශ විසින් පෙන්වා දෙන්නේ එම ස්ථානයේ බෞද්ධ ආගමික කටයුතු වෙනුවෙන් 2012 වසරේ සිට වන්දනාමාන ඇතුලු ආගමික වතාවත් සිදු කරන බවටත් එවකට මුලතිව් පළාතේ සිටි යුද හමුදා නිලධාරීන් ඔවුන්ගේ කදවුර  අසල එම බුදුමැදුර ඉදි කළ බවද ඊට ඔවුන් දිනපතාම වන්දනාමාන කළ බවටයි.

යුද්ධයෙන් පසුව මුලතිව් පළාතේ සාමාන්‍ය වැසියන් යළි පදිංචි වීමෙන් පසුව එම යුදහමුදා කදවුර ඉවත් කළද බුදුමැදුර ඉවත් නොකළ බවද ආරක්ෂක නිලධාරීන් කියා සිටියි.

ගම්මානවල පදිංචි වූ වැසියෝ බුදුමැදුරට නුදුරින් ගණදෙවි කෝවිලක් පිහිටුවා ඇති අතර  ඔවුන්ට එය ස්ථානයේ ඇති බුදුපිළිමය ඉවත් කරගැනීමට වුවමනා නිසා දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරිය යම් උත්සයක් ගන්නා බවට ප්‍රදේශයේ ආරක්ෂක අංශ විසින් පෙන්වා දෙයි.

කෙසේ වෙතත් මීට පෙරද දෙමළ ජාතික සන්ධානයේ පලාත් සභා මන්ත්‍රී ටී.එවිහරන් මන්ත්‍රී වරයාද අදාල බුදු පිළිමය ඇති ස්ථානයට දැඩි විරෝධයක්ද පෑමට පියවර ගෙන තිබුණි.

– වන්නි රොමේෂ් මධුෂංඛ

4 views

12 Comments to “සාමයට බාධාවක්.. මුලතිවු බුදු පිලිමය ඉවත් කරන්න..- TNA දන්වයි”

  1. ranjan says:

    සාමයට බාධාවක් … T N A පාලනය කරවු.

  2. Asaranaya says:

    දුටු ගැමුණු වගෙ රජෙක් සිටියානම් කල්ලතෝනියෝ, ඔයවගෙ කට අරීවිද, එහෙනම් උන්ගේ කටෙත් අරිවි

  3. TNA ජාතිවාදය අවුස්සන්න එපා ………………එහෙනමි උඹලාගේ දකුණේ තියෙන කෝවිල් ටික අයින් කර ගනිල්ලා…………… නැත්නමි ……………..1983 වාගේ වෙයි……………. මමත් අවුරැදු 22ක් හමුදාවෙ ඉඳන් ආවෙ

    • San says:

      Great comment..

      • ගිරවා says:

        අපේ රටේ සාමයට ලොකුම බාධාව TNA දෙමල ත්‍රස්තවාදී දේශපාලකයන්ය .
        මුලතිවු බුදු පිලිමය ඉවත් කරන්න, කලින් ලංකාවේ ඇති සෑම හින්දු දෙමල කෝවිල් අපේ රටින් ඉවත් කරනු
        බුදු පිළිමයට අත තිබ්බොත් උබලගේ කෝවිල් බිමට සමතලා කරනවා ..සමගියෙන් ජිවත් වීමට නොහැකි දෙමලුන් පලයව් තැමිල් නාඩුවට ….
        මේ සිංහල බෞද්ධ රටක්

  4. වෙරි සොරි says:

    ශාන්ති උඹ නාල වරෙන් බුදු පිළිම ඉවත් කරන්න. තියෙන ගණදෙවි කෝවිලකට වැඳගෙන හිටපං. බැරි නම් අකුලන් පලයන්.

  5. ExUNPer says:

    How can a Buddha statue harm someone ?
    It may harm only people with extremist mind.
    Please do not move it.
    There is no valid reason.
    Ask those people with extremist racist mind set to change their dirty mind set.

  6. ExUNPer says:

    How can a Buddha statue harm someone ?
    It may harm only people with extremist mind sets.
    Please do not move it.
    There is no valid reason.
    Ask those people with extremist racist mind set to change their dirty mind set.

  7. ඉසිවර says:

    එහෙමද ආස? දකුණෙ කෝවිල් සාමයට බධාවක් කිව්වොත් තොපි ඒවා අයින් කරනවද?

  8. Asanka says:

    TNA=LTTE

  9. Dayani says:

    Stop Tamil racism, hatred, intimidation, etc. in the North and East.!!! If Tamils can have their Kovils all around country, the Buddhist also can have temples and statues establish all over the country.
    What a racist Tamil woman, to say that it’s bad for reconciliation to have Buddha Statues in Mullativ, as if she owns the town.!!!!

  10. Love nature says:

    “ජාති මෙ සිංහල බුදු සමයෙන් පිට ගියදා වැනැසෙයි භූපතිනේ” මෙය පුරාණ ගොවියන් කුඹුරු කොටමින් කී කවියෙක පදයෙකි. “බුද්ධාගම නැතිදාට සිංහල ජාතියත් නැත්තට ම නෑ” යයි කීවේ ශ්‍රීමත් පොන්නම්බලම් රාමනාදන් තුමා ය.
    බුද්ධාගමෙන් තොර සිංහලයෙක් ද නැත. සිංහලයාට බුද්ධාගමෙන් තොර කිසිවකුත් නැත යනු උගතුන් විසින් පිළිගන්නා ලද සිද්ධාන්තයෙකි.
    මේ හැම කියමනෙකින් ම ප්‍රකාශ වන්නේ සිංහල ජාතියත් බුද්ධාගමත් අතර කොතරම් දැඩි සම්බන්ධයක් පැවැතුණා ද, දැන් පවතී ද යන්න යි.
    ‍යම් කිසි ජාතියෙක වැදැගත්කම දැක්විය හැකි ගොඩනැඟිලි, නාට්‍ය හා චිත්‍රකලා, සාහිත්‍යය, ඉතිහාසය, ශිෂ්ටාචාරය, වර්ෂය හා කොඩිය යන ආදී මේ හැම දෙයින් ම සිංහලයාට නම් බුද්ධාගමෙන් තොර ව පෙන්විය හැකි කිසිවක් නැත. බෞද්ධ වචනවලින් තොර ව සිංහලයාට කතා කරන්නට වචන වත් සොයා ගැනීම දුෂ්කර ය. ඒ බව උදේ ගුවන්විදුලියේ “දවසේ සිතුවිලි” වලට ඇහුම්කන් දුන් විට වැටැහෙනවා ඇත.
    මේ කාරණය නිසා අවුරුදු දෙදහසකටත් වැඩි කාලයක් ලංකාවේ පැවැතුණේ බෞද්ධ පරිස‍රයෙකි. ලංකාවේ බෞද්ධ පරිසරය කොපමණ හොඳින් පැවැතුණාද යනු ලෝකයෙහි පැතිරී ගිය ගුණ ඝෝෂයෙන් ම පැහැදිලි වෙයි. චීන ජාතිකයන් “රත්නදීප” යයි ද, සියම් ජාතිකයන් “දේව ලංකා” යයි ද, බුරුම වැසියන් “සිංහ විහාර” යයි ද, හින්දූන් “ස්වර්ණ ලංකා” යයි ද ව්‍යවහාර කළේ තම ගෞරවය මේ දිවයිනට දැක්වීමට ය.
    “තම්බපර්ණී” ද්වීපය චෛත්‍ය මාලායෙන් ද, අර්හත් ධ්වජයෙන් ද බබළයි. එහි රිසියෙන තැනෙක හිඳිනට ද හෝනට ද හැකිය. ඍතුසප්පාය, සේනාසනසප්පාය, පුද්ගලසප්පාය, ධම්මසවණසප්පාය යන හැම පහසුකමක් ම සුලබ යයි දඹදිව පුරා පැතිරී තිබුණු කීර්ති රා‍වයෙන් ද ලංකාවේ පැවැති පරිසරය කෙබඳු දැ යි සිතා ගත හැකි ය.
    පෙර ලක්දිව මහාමාර්ග, පදික මාර්ග, පැන් හල්, ගේ දොර, තොටුපළවන්, කඳු කැලෑ, ගල්ලෙන්, ගුහාකුටි, විහාරශාලාදී ස්ථානයන් අතුරින් යම් යම් අය මාර්ග ඵල නො ලත් තැනක් නම් නොවූ බව ද, පිඬු සිඟා වැඩ මඳක් බලාපොරොත්තු වන ප්‍රස්තායෙහි පවා ඇතැම් පැවිද්දන් මග පල ලැබූ බව ද, එක් කලෙක ලක්දිව එක ම පුහුදුන් භික්‍ෂුවක්වත් ‍නො සිටි බව ද විභංග අටුවා‍හි සඳහන් වේ. මෙයිනුදු ලංකාවේ තිබුණු පරිසරය කෙබඳු දැයි සිතා ගත හැකි ය.
    මෙසේ ලංකාවේ අවුරුදු දෙදහසකටත් වැඩි කාලයක් පැවැති බෞද්ධ පරිසරය සුළුජාතීන් පැමිණීම නිසා ඉබේ ම නැති වුණා නො‍ වේ. එය ඔවුන් විසින් බලයෙන් ම විනාශ කරනු ලැබිණි. එසේ විනාශ වුණු බෞද්ධ පරිසරය නැවතත් ඇතිකැර ගැනීමට ත‍ිබෙන බාධා නැතිකැර දැමීමට බලවත් උද්ඝෝෂණයක් ඇති කළ යුතු ය.

Main News