සාමය අවශ්‍ය නම් ශ‍්‍රී ලංකා ජාතික කොඩිය ඉවත් කරන්න..- කොටි ඩයස්පෝරාව

July 19, 2022 at 4:40 pm | lanka C news
සාමය අවශ්‍ය නම් ශ‍්‍රී ලංකා ජාතික කොඩිය ඉවත් කරන්න..- කොටි ඩයස්පෝරාව

ශ්‍රී ලංකාව තුළ සාමය ඇතිවීමට නම් වහාම ජාතික ධජය ඉවත් කරන ලෙස කොටි ඩයස්පෝරාව ජාත්‍යන්තර ප්‍රජාවෙන් ඉල්ලා ඇත.

ද්‍රවිඩ ජනතාවට එරෙහිව සියලු මිලේච්ඡ ක්‍රියා සිදු වූයේ ජාතික ධජය නිසා බව කොටි ඩයස් පෝරාව තවදුරටත් දන්වා තිබේ.

එසේම උතුරු – නැගෙනහිරින් ආරක්ෂක හමුදාව ඉවත්කරන ලෙසද විප්ලවීය කමිටුවක් මගින් නව ව්‍යවස්ථාවක් ස්ථාපිත කරන ලෙසද ඔවුන් ඉල්ලා ඇත.

කීර්ති වර්ණකුලසූරිය
– Divaina

164,702 views

63 Comments to “සාමය අවශ්‍ය නම් ශ‍්‍රී ලංකා ජාතික කොඩිය ඉවත් කරන්න..- කොටි ඩයස්පෝරාව”

  1. Sri Lankan says:

    උන්ට මතක් කරල දෙන්න ඕන කවුද ඇත්තටම අහිංසක සිවිල් වැසියො මිනිස් පලිහක් කර ගත්තෙ කියල.
    අරගලය නිසා ජාතික සමගිය ගොඩ නැගෙනව බලන් ඉන්න බැරි අන්තවාදී මිථ්‍යා දෘෂ්ටිකයො.

  2. JR says:

    ඔව්, ඔව් ඩා… ඉවත් කරන්න තමයි ඉන්නෙ, මේ සිංහ කොඩියෙ 🇱🇰 තියන පටි 2 අයින් කරල හිටං තනි සිංහයෙක් ඉන්න ජාතික කොඩිය හදනව.. ඔනක සන්තෝෂමා..?!

    • Kel says:

      Aniwaryenma…..amuthuwen daapu Ithuru wela thiyena pati dekath ikmanatama ayin karala daanawa…. E witharak neweai.jaathika rathu daththa pothatath oya dethun golla genama ethulath karanna wena dinea wedi eaathaka newai bn…..

  3. JR says:

    මොන කොඩිද ඩා… බොලාගෙ ෂන්ගෝඩ් බුවාට ෂාමය දුන්න හැටි අමතක වුනාද නන්දික්කඩාල් වලදි…?

  4. Thulsi says:

    onna othenta thamai cardinal saha unge piyathumanla tika set wenne..harida aragale????? dan sathutuda..dravida dias potawata one rata aaraajika karnda..kaalakanni aragala kaarayo iwa danneth na neda..jaathika kodiya bima dammoth apita ananyathwak thiyenawada….Sajith Premadasayata one une sumanthiran janadipathi karanna..

  5. Ruwan says:

    thopi gotabayawath ara gaththa ..dan ithin passe paththe demalunta kiyala ara ganilla…..yako sinhaluni jada ballo..balu jaathiyak wenda epa…yudde dinapu gana thopita dan mathakada ….yako monawa karannath thopita kehelmal aragala karannath ratak thiyenna one….thopi rata dinapu nayakayanwa elawa gaththa…kaalakanni thope aragale

  6. dissanayaka says:

    දමිතා තෝ අපේ රට කනවා .බැල්ලි .බලු හිකනිලිය .තොපි නිසා අද මුළු ලෝකෙට අපි පාච්චල් වෙලා ඉවරයි. ජනමතයෙන් ආපු ජනාධිපතිව එලව ගෙන .LTTE එක අපහු ගහන්න පටන් ගත්තොත් අපි ඇවිල්ල තෝව ඉස්සෙල්ලම මරනවා

  7. Athula says:

    ඔන්න යුද්දේ දිනුවා කිය කිය රට ගෙනත් තියෙන තැන මේ හදන්නේ බොරදියේ මාළු බාන්න මේක නිර්මාණය කලේ රනිල්ලා රාජපක්ෂල රටක ජාතික ආරක්ෂාව යනු පළමුව රටේ ආර්ථිකය ඒක මංකොල්ල කාල ජනතාව ගොනාට අන්දලා ජාතිවාදයෙන් මුසපත් කරලා කොලේ වහල ගහල රටම මංකොල්ල කනවා අදටත් අද රටේ ආර්ථිකය 0 ටම හිඳිලා ඔන්න පපුවට gahagathta අප්පච්චි කල හරිය දැන් ගෙනාව ඒ වෙනුවට නියම පොරක් ඌ තනතුර රැක ගන්න ඕනම දෙයක් පාවාදෙන්න සුදානම් කියලා ඉතිහාසයේ සිට ඔප්පු කල එකා දැන් තත්වය ඉතාම අවදානම් කෝ ? දැන් දේශප්‍රේමය ගැන පොලවේ පස් කාපු ඥානසාරලා අබේතිතිස්ස මාගල් කන්දේ එකා ඉත්තෑ කන්දේ රතනේ අමිත්ත බදුමාදවල කෝ වරෙල්ලා ඔන්න දැන් බේරගන්න වරෙල්ලා 😜😜😜

  8. erozan says:

    කාලකන්නි රාජපක්ෂලා නැවතත් ජාතිවාදය අවුස්සමින් රට දෙකඩ කිරීමේ මුල් පියවර තබයි.

Main News