සාමය පිළිබඳ ලෝක සමුළුවේ ප්‍රධාන දේශනය මෛත‍්‍රිගෙන්…- ආරාධනය බෑන් කී මූන්ගෙන්

February 7, 2022 at 6:19 am | lanka C news
සාමය පිළිබඳ ලෝක සමුළුවේ ප්‍රධාන දේශනය මෛත‍්‍රිගෙන්…- ආරාධනය බෑන් කී මූන්ගෙන්

රටවල් 157ක නියෝජනයෙන් පැවැත්වෙන සාමය පිළිබඳ ලෝක සමුළුවේ සමාරම්භක උත්සවයේ ප්‍රධාන ආරාධිත දේශනය පැවැත්වීමට ශ්‍රි ලංකාවේ හිටපු ජනාධිපති ගරු මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා හට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ අටවන මහලේකම් බෑන් කී මූන් මහතා සහ කාම්බෝජයේ අග්‍රමාත්‍යවරයා විසින් නිල ආරාධනයක් කර තිබෙනවා.

එම ආරාධනය පිළිගත් හිටපු ජනාධිපති ගරු මෛත්‍රිපාල සිරිසේන මහතා පෙබරවාරි මස 08 වන දින අලුයම කොරියාව බලා පිටත්ව යාමට සූදානමින් සිටින බව අභ්‍යන්තර ආරංචිමාර්ග සඳහන් කරනවා.

ආසියානු කලාපය තුළ ‍ප්‍රජාතන්ත්‍රවාදය සහ මානව හිමිකම් ආරක්ෂා කළ රාජ්‍ය නායකයකු ලෙස එක්සත් ජාතීන්ගේ සංවිධානයේද ගෞරවාදරයට පත් මෛත්‍රිපාල සිරිසේන මහතා හට පෞද්ගලිකව මෙම ආරාධනය කර තිබෙනවා.

රටවල් කිහිපයක රාජ්‍ය නායකයන් ගණනාවක් සහභාගිවන මෙම සමුළුවට ශ්‍රී ලංකාවේ වත්මන් අමාත්‍යවරු කිහිපදෙනෙකුට ආරාධනා ලැබී තිබෙන අතර එම සමුළුවට සහභාගි වන සෙසු අමාත්‍යවරු පිළිබඳව මෙතෙක් නිල තහවුරු කරගැනීමක් සිදු කර නැත.

කෙසේ වෙතත් පසුගිය වසරේ ද ජපානයේ පැවැත්වීමට නියමිතව තිබූ සාමය පිළිබඳව තවත් සමුළුවක් සඳහා ජපන් රජය හිටපු ජනාධිපතිතුමාට ඇරයුම් ලැබුණු අතර කොරෝනා වසංගතය හමුවේ ජපානයට සංචාරය නොකොට zoom තාක්ෂණය ඔස්සේ එම සමුළුව මෛත්‍රී ජනාධිපතිතුමා අමතන ලදී.

කොරියාවේ පැවැත්වෙන 2022 සාමය පිළිබඳව ලෝක සමුළුව ඇමතීමට සහ රාජ්‍ය නායකයින් කිහිප දෙනෙකු මුණගැසීමට මෙම සංචාරය අතරතුර දී බලාපොරොත්තුවෙන් සිටින බවයි ආරංචිමාර්ග සඳහන් කර සිටියේ. පෙබරවාරි මස 8 වැනිදා පිටත්ව යන හිටපු ජනාධිපතිවරයා නැවත ලංකාවට පැමිණීමට නියමිතව ඇත්තේ පෙබරවාරි 14 වන දිනයි.

– media unit

28,552 views

19 Comments to “සාමය පිළිබඳ ලෝක සමුළුවේ ප්‍රධාන දේශනය මෛත‍්‍රිගෙන්…- ආරාධනය බෑන් කී මූන්ගෙන්”

  1. රට අනතුරේ හෙළීමට දැන දැන මුග්ධයකු සේ කටයුතු කරනු ලබයි,.! says:

    බටහිරගැති,ඉන්දියානුගැති මෙෙත්‍රීපාළ නිවට ත්‍රස්තයා, බටහිර ත්‍රස්ථවාදීන් සමග ගනුදෙනු කරමින් නැවතත් රට අනතුරේ හෙළීමට දැන දැන මුග්ධයකු සේ කටයුතු කරනු ලබයි,.!
    පාස්කු ප්‍රහාරයේ ප්‍රධාන චුදිතයා නැවතත් ත්‍රස්ථප්‍රහාරයකට මාත්‍රෘෘභුමිය ලක්කිරීමට වටපිටාව බටහිරයන්හට සුදානම් කරමින් ක්‍රීයාත්මකයි,.!

    • CAT says:

      දෙමළ කොටි ඩයස් පෝරාවෙන්ද මෛත්‍රිට ජපන් යන්න ටිකට් එවන්නේ

  2. කපයා says:

    නියමයි! ඊනියා සාමය පිළිබඳ සමුළුව අමතන්න මිනීමරුවෙක්ට කතා කරලා… පාස්කු බෝම්බෙන් මැරුන මිනිස්සුන්ගෙ සාපෙන් මූට මිදෙන්න බැහැ.

  3. Sarath says:

    It is significant that it is Banky Monky who has invited Hutan to give this lecture. It is Banky who was responsible for taking Sri Lanka before the International Court of Justice for unproven charges of War Crimes. It is his Darusman Report with unspecified witnesses that is responsible for most of Sri Lankan foreign relations issues.

    Hutan should not be allowed to leave the island before answering to Easter Sunday inquiries.

  4. රාඡ්‍යපාළණය තොපවැනි ගොවි මඩකරියන්ට කැප නොවන බව තරයේ සිහි තබා ගන් ගොයියා,.! says:

    බටහිරට අවශ්‍ය පරිදි නැටවෙන මෙෙත්‍රීපාල සුණඛයා මාත්‍රෘභූමියේ සවාධිපත්‍ය විනාශකීරීමට,සිව්හෙළයේ භෞමිකඅඛණ්ඩථාවය ඛණ්ඩණයකිරීමට කුඨලෙසත් වංචනිකලෙසත් කටයුතුකරනු නිරීකෂණය කරනු ලබයි,.! ස්වාධීන රාඡ්‍යයන් , නිදහස් රටවල් බෙදා විණාශකරනාලද බටහිර නාසිවාදී සංවිධානවල සහයෝගයෙන් කූඨලෙසත් පහත්ලෙසත් නැවතත් හෙළයන්ගේ මාත්‍රෘෘභූමිය බෙදා විණාශකිරීමට බටහිරයන් සමඟ කුමන්ත්‍රණය කරනු ලබයි,.! රට ඡාතිය පාවාදී බලය ඩැහැගැනීමට බටහිරගැති බ්‍රීතාන්‍ය ගැති මඩකරියා,මෙෙත්‍රී නැමැති පාහර ගොවි වහලා මඩකරියා,සිය බුද්ධියේ තරම නොදැන වික්‍රෘතියක්වී හැසිරෙනු ලබයි,.!
    ගොවියා,.! මඩකරියා,.! මුග්ධයා,.! හිස මඩදෙසට යොමුකර පුරැදු ගොවිකම ගැන පමනක් හිත යොමුකර බටහිරගැති පරගැති වහලා!.
    රාඡ්‍යපාළණය තොපවැනි ගොවි මඩකරියන්ට කැප නොවන බව තරයේ සිහි තබා ගන් ගොයියා,.!

  5. පුරැදු ගොවිකම ගැන පමනක් හිත යොමුකර ගොයියා ගමයා,.! says:

    රාඡ්‍යපාළණය තොපවැනි ගොවි මඩකරියන්ට කැප නොවන බව තරයේ සිහි තබා ගන් ගොයියා ගමයා,.!
    බටහිරට අවශ්‍ය පරිදි නැටවෙන මෙෙත්‍රීපාල සුණඛයා මාත්‍රෘභූමියේ සවාධිපත්‍ය විනාශකීරීමට,සිව්හෙළයේ භෞමිකඅඛණ්ඩථාවය ඛණ්ඩණයකිරීමට කුඨලෙසත් වංචනිකලෙසත් කටයුතුකරනු නිරීකෂණය කරනු ලබයි,.! ස්වාධීන රාඡ්‍යයන් , නිදහස් රටවල් බෙදා විණාශකරනාලද බටහිර නාසිවාදී සංවිධානවල සහයෝගයෙන් කූඨලෙසත් පහත්ලෙසත් නැවතත් හෙළයන්ගේ මාත්‍රෘෘභූමිය බෙදා විණාශකිරීමට බටහිරයන් සමඟ කුමන්ත්‍රණය කරනු ලබයි,.! රට ඡාතිය පාවාදී බලය ඩැහැගැනීමට බටහිරගැති බ්‍රීතාන්‍ය ගැති මඩකරියා,ගොයියා ගමයා,.! මෙෙත්‍රී නැමැති පාහර ගොයියා ගමයා,.! වහලා මඩකරියා,සිය බුද්ධියේ තරම නොදැන වික්‍රෘතියක්වී හැසිරෙනු ලබයි,.! ගොයියා ගමයා,.!,.! මඩකරියා,.! මුග්ධයා,.! හිස මඩදෙසට යොමුකර පුරැදු ගොවිකම ගැන පමනක් හිත යොමුකර බටහිරගැති පරගැති වහලා ගොයියා ගමයා,.!.

    රාඡ්‍යපාළණය තොපවැනි ගොවි මඩකරියන්ට කැප නොවන බව තරයේ සිහි තබා ගන් ගොයියා ගමයා,.!

Main News