සාම්පූර්හි බෞද්ධ නටඹුන් ඩෝසර් කර දමයි..
December 21, 2017 at 6:31 am | lanka C news
සාම්පූර් සුඩකුඩා ප්‍රදේශයෙන් මීට දින කිහිපයකට පෙර සොයාගනු ලැබූ අනුරාධපුර යුගයේ බව සැලකෙන බෞද්ධ නටබුන් පිහිටි භූමිය කිසියම් පිරිසක් විසින් ඩෝසර් කර ඇත.
එම භූමියේ පිහිටි ගරා වැටුනු චෛත්‍යයක් මෙම ඩෝසර් කිරීමෙන් පසු මුළුමනින්ම බිමට සමතලා වී තිබේ.
චෛත්‍ය තිබූ ස්ථානය අසලින් පාදම් ගලක්ද හමුව තිබූ බව පුරා විද්‍යා බලධාරීන් කියයි.
සාම්පූර් පොලීසිය විසින් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
Mekata Monawa Hari kiyala Sanhidiyawata bada weida danne ne……
How about giving Land Rights to provinces under devolution? Jayampathy, Lal Wijenayake, you still want to have a new constitution?
I voted for this government and MY3. I didn’t like UNP but I thought Champika and Rathana Thero will protect Sinhala and Buddhists values being in this government. Now I know I was dreaming…I hate Champika when I see this kind of news everyday…
If JO people have brain they can use this matter to tranish this government. This government must go home…
ඉස්සර හිටිය හෙළ උරුමය කියල සෙට් එකක් අපිත් රට ඉදන් සල්ලිත් එඋව බැහැල වැඩ කළා දැන් මේ සෙට් එක අලියාගේ නැට්ටේ එල්ලිලා ඒගොල්ල පුවූල් පිටින් ගොඩ යන්න රට පවල දෙනවා ,
sirisena meka thaama paththaren dakala naha. dakka hatiye sure ekatama sanhindiyaawa yakaata daala mekata waga kiyanna one desapaaluwanwa allala hire daanawamayi.