සාමාන්‍ය පෙල අසමතෙක් ජනාධිපති අපේක්‍ෂක කිරීම උගතුන්ට අපහාසයක්..- චම්පිකත් රවි සමග එක්වෙයි..

July 20, 2019 at 12:00 pm | lanka C news
සාමාන්‍ය පෙල අසමතෙක් ජනාධිපති අපේක්‍ෂක කිරීම උගතුන්ට අපහාසයක්..- චම්පිකත් රවි සමග එක්වෙයි..

සාමාන්‍ය පෙල උසස් පෙල අසමත් පුද්ගලයන් ජනාධිපතිවරණයට ඉදිරිපත් කිරීම උගත් ප‍්‍රජාවට කරන බලවත් අපහාසයක් බව ඇමති චම්පික රණවක මහතා පවසයි.

විවිධ කණ්ඩායම් නම් කරන පුද්ගලයන් නොව එජාපයට අවශ්‍යව ඇත්තේ වැඩ පිළිවලක් සහිත අපේක්ෂකයෙක් යයිද ඇමතිවරයා පැවසීය.

ඔහු මෙම අදහස් පල කරන ලද්දේ ගාල්ලේදී පැවති උත්සවයක් අමතමිනි.

එජාප උප නායක ඇමති රවි කරුණානායක මහතාද සදහන් කරන්නේ එජාපයේ ජනාධිපති අපේක්‍ෂක වන්නේ මෙරට සාමාන්‍ය පෙල සමත් පුද්ගලයෙකු බවයි.

85 views

20 Comments to “සාමාන්‍ය පෙල අසමතෙක් ජනාධිපති අපේක්‍ෂක කිරීම උගතුන්ට අපහාසයක්..- චම්පිකත් රවි සමග එක්වෙයි..”

  1. Open mind says:

    උගත් එවුන් කළ හරිය හොඳටෝම ඇති. OL නැති ඩී.එස්.,සිරිමාවෝ, ප්රේමදාස ලාංකීය ජනතාව සදා සමරනු ඇත.

  2. Trumpets says:

    ඒක හරියන වැඩක් නෙවෙයි .
    එහෙම උනොත්, මහින්ද මහත්තයටත්, ගෝටාබය මහත්තයටත් විමල්ටත් නාමල්ටත් එන්න බෑ.
    මොකද සමාන්‍ය පෙල අසමත්.
    මහින්දට නීති උපාධිය ලැබුනෙ සිරිමාවෝ හින්ද. ගෝටාබය bit කලේ හමුදාවේ රස්සාව නිසා. නාමල්ටත් එහෙමයි හොරට විභාගය ලියල ඒක හැමෝම දන්නව එයත් එක්කම.

  3. Sirikumara says:

    Does Sirisena and Mahinda Rajapaksa have O Levels?

  4. Love nature says:

    Lord buddha said my teaching only for intelligent not for Fools

Main News