සාමාන්‍ය පෙල නැති සජිත් ජනාධිපතිවරණය 55%-57%කින් දිනනවා..- රවි කියයි..

October 15, 2019 at 10:40 am | lanka C news
සාමාන්‍ය පෙල නැති සජිත් ජනාධිපතිවරණය 55%-57%කින් දිනනවා..- රවි කියයි..

එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා 55%-57% අතර ප්‍රමාණයකින් ඉදිරි ජනාධිපතිවරණය ජය ගන්නා බව එජාප උප නායක ඇමති රවී කරුණානායක මහතා පවසයි.

පක්ෂය විසින් තීන්දුවක් ගත් පසු එම තීනදුව වෙනුවෙන් සියළු දෙනා එක්ව කටයුතු කරන බව ද ඔහු කියා සිටියේය.

එක්සත් ජාතික පක්ෂ මූලස්ථානය වන සිරිකොතේ දී මාධ්‍ය අමතමින් ඔහු මෙම අදහස් පළ කළේය.

කෙසේ වෙතත් මීට පෙර අවස්ථා ගණනාවකදීම ඇමතිවරයා කියා තිබුණේ සජිත් ප්‍රේමදාස මහතා සාමාන්‍ය පෙළ විභායද අසමත් බවයි.

සජිත් ප්‍රේමදාස මහතාට මෙරට සාමාන්‍ය පෙළ සමත් නම් එම සහතික ඉදිරිපත් කරන ලෙසද ඔහු අවස්ථා කිහිපයකදීම අභියෝග කලේය.

68 views

22 Comments to “සාමාන්‍ය පෙල නැති සජිත් ජනාධිපතිවරණය 55%-57%කින් දිනනවා..- රවි කියයි..”

  1. Nancy says:

    It is very evident from the nonsense that Sajith is continually uttering that his mind is under developed. No wonder he has not passed the O Level.

  2. Banku Hora says:

    Apekshaka wenna kalin chanda kadala, dan kiyanawa chande dennalu. Ethakota dan Sajith O/L pass welada?

  3. මුන් දේශපාලන පොට්ටයෝ... චන්ද දායකයෝ ගොනාට අන්දවනවා... ... says:

    මුන් දේශපාලන පොට්ටයෝ… චන්ද දායකයෝ ගොනාට අන්දවනවා… කතිරෙන් මුන් පන්නමු.

  4. gothaya says:

    Okunta ekata wadi wela sir kiyanna ba mun tika rata kawa…..

  5. බැනු හොරා කන්නාඩි දාගෙන බොරු කියනවා...අනේ මුගේ කොට එක ගලවන්නේ කවදද? says:

    බැනු හොරා කන්නාඩි දාගෙන බොරු කියනවා…අනේ මුගේ කොට එක ගලවන්නේ කවදද? මොනස්හි..මොනෑෂ්….නේද සජිතෝ?

  6. gothaya says:

    ata nathi sajith Puthata hoda jawayak thiyenawalu -roiter eath lamayek hada ganna jawaya nea

  7. gothaya says:

    yako thopita mahakolabin witharak dinanana puluwan….others sorry thamai puluwannam dinala balamu

Main News