සාමාන්‍ය පෙල ප‍්‍රතිඵල මෙන්න.. A-9 සිසු සිසුවියන් 9413යි..

March 28, 2019 at 9:00 pm | lanka C news
සාමාන්‍ය පෙල ප‍්‍රතිඵල මෙන්න.. A-9 සිසු සිසුවියන් 9413යි..

පසුගිය දෙසැම්බර් මාසයේදී පැවති අධ්‍යාපන පොදු සහතික පත‍්‍ර සාමාන්‍ය පෙල විභාගයේ ප‍්‍රතිඵල අන්තර්ජාලයට නිකුත් කල බව විභාග දෙපාර්තමේන්තුව සදහන් කරයි.

අධ්‍යාපන ඇමති අකිල විරාජ් කාරියවසම් මහතා පවසන්නේ මෙවර විභාගයේදී සියළු විෂයන්ට ‘ඒ’ සාමර්ථ ලබාගත් සිසු සිසුවියන් 9413ක් සිටින බවයි.

ප‍්‍රතිඵල බලන්න මෙතනින්

961 views
Main News