සාමාන්‍ය පෙල ප‍්‍රතිඵල අන්තර්ජාලයට මුදාහරී.. ප‍්‍රතිඵල බලන්න මෙතනින්..

March 28, 2018 at 10:17 pm | lanka C news
සාමාන්‍ය පෙල ප‍්‍රතිඵල අන්තර්ජාලයට මුදාහරී.. ප‍්‍රතිඵල බලන්න මෙතනින්..

2017 දෙසැම්බර මාසයේ පැවැති අධ්‍යාපන පොදු සහතික සාමාන්‍ය පෙල විභාගයේ ප‍්‍රතිඵල විභාග දෙපාර්තමේන්තුව අන්තර්ජාලට මුදා හැර තිබේ.

විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත මහතා සදහන් කරන්නේ දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවියෙන් එම ප‍්‍රතිපල බලාගත හැකි බවයි.

ඊට අමරතව ජංගම දුරකකතන ජාලයන් ඔස්සේද ප‍්‍රතිපල ලබා ගත හැකි අතර හෙට දිනයේ තැපැල් මගින් රට පුරා සියළු පාසැල් වෙත ලබා දීමටද නියමිතය.

කෙසේ වෙතත් අද (28) පස්වරුව වන විට ප‍්‍රතිඵල නිකුත් කරන්නේ යයි දෙපාර්තමේන්තුව කියා තිබුනද එය පළාත් පාලන මැතිවරණ ප‍්‍රතිඵලය මෙන් බොහෝ ප‍්‍රමාද විය.

විභාග දෙපාර්තමේන්තු වෙබ් අඩවිය මෙතනින්…

247 views

4 Comments to “සාමාන්‍ය පෙල ප‍්‍රතිඵල අන්තර්ජාලයට මුදාහරී.. ප‍්‍රතිඵල බලන්න මෙතනින්..”

  1. Saman says:

    Not yet published on the website, Sanath Pujitha must be sleeping now, another incompetent Pujitha..

  2. හරිද බන් මන් කියන්නෙ says:

    රටේ අහිංසක දුවාදරුවන් ලක්ෂ ගනනකට මානසික අසහනය හා අසාමාන්‍ය බලපෑමක් 2017 විෂය පතයට අදාළ නොවූ ගණිත ප්‍රශ්න පත්‍රය මගින් ඇතිකිරීමේ වගකීම බාර ගන්නේ කවුද ? ඒ වෙනුවෙන් ඉටුකළ සාධාරණය හා ලබාදී ඇති සහනය කුමක්ද ?

  3. Thaththa says:

    Poojitha is the elder brother of Mahinda Deshapriya. They can just boast but can not do their duty on time.

Main News