සාමාන්‍ය පෙල විභාගයෙන් ලංකාවෙන්ම මුල් තැන් දිනූ 10 දෙනා මෙන්න..
March 28, 2019 at 10:43 pm | lanka C news
පසුගිය දෙසැම්බර මාසයේ පැවති සාමාන්‍ය පෙල විභාගයේ ප්‍රතිඵල විභාග දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර ඇත.
එහි මුල් ස්ථාන 10 ලබා ගත් සිසු සිසුවියන් මෙසේය.
01 වැනි ස්ථාන
01. කොළඹ විශාඛා විද්‍යාලය – නිලක්නා දිසිවරී වරුෂවිතාන
02 වැනි ස්ථාන
02. කොළඹ විශාඛා විද්‍යාලය – සචිදි හංසදී
03. ගම්පහ රත්නාවලී බාලිකා මහා විද්‍යාලය – සංජානි දිලේකා කුමාරි
04. මාතර සුජාතා විද්‍යාලය – මින්දි රෙබෙකා
03 වැනි ස්ථාන
05. කෑගල්ල ශාන්ත ජෝසප් බාලිකා මහා විද්‍යාලය – ගයාත්‍රි හර්ෂිලා
04 වැනි ස්ථාන
06. කොළඹ දේවි බාලිකා මහා විද්‍යාලය – සදලි මුතුනිමා
07. කොළඹ රාජකීය විද්‍යාලය – සහන් යසංක
08. කොළඹ රාජකීය විද්‍යාලය – කවිරු මෙත්නුක
09. ගාල්ල මහින්ද විද්‍යාලය – ශස්මිත ආකාශ්වර
10.හොරණ තක්ෂිලා මධ්‍ය මහා විද්‍යාලය – හිමාෂි එරන්දිකා
දුවේ, පුතේ උණුසුම් සුබ පැතුම් !!!
Warn wishes for these gems of Sri Lanka for a successful future……
මුල් දහයෙන් අටක් ශ්‍රීලන්කාවේ. දෙන්නෙක් දකුනේ.
Dear son and daughters, heartiest wishes for bright future.