සාමාන්‍ය සමාජයෙන් කොරෝනා ආසාදිතයන් හමුවීමේ අවදානමක්..- ජාසිංහ
July 13, 2020 at 12:04 pm | lanka C news
කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ කොරෝනා ආසාදිතයන් සහ ඔවුන්ගේ ආශ්‍රිතයන් සාමාන්‍ය සමාජය තුල සංචාරණය කර ඇති නිසා ඔවුන් හරහා සමාජයට කොරෝනා වෛරසය සම්ප්‍රේෂණය වීමේ ඉඩක් ඇති බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සඳහන් කරයි.
එසේ සම්පේ‍්‍රෂණය වී ඇති නම් ඉදිරි දිනවල දී ආසාදිතයන් සාමාන්‍ය සමාජය තුළින් හමු වීමේ අවධානමක් ඇතැයිද ඔහු පැවසීය.
පුනරුත්තාපන මධ්‍යස්ථානවලින් ආසාදිත වූ පුද්ගලයන් හා ඔවුන්ගේ ආශ්‍රිතයන්ගේ ගමන් බිමන් සම්බන්ධයෙන් ද බුද්ධි අංශ සොයා බලා ක්‍රියාමාර්ග ගන්නා බවද ඔහු සඳහන් කළේය.
කෙසේ වෙතත් මෙම තත්ත්වය ඉක්මනින්ම පාලනයකට ගත හැකි මට්ටමේ එකක් බවද ඔහු කියා සිටියේය.
jasingheth dan chora character ekak wela iwarai
Ara Waasuwage Scanare Thaama Wadada????
කොරෝනාවෙන් වැළකීමට ප්‍රතිශක්තිකරණය
දොඩම්. නෙල්ලි, වෙරළු, නමිනං, අනෝදා, කෙසෙල් නම් සුවඳැල් වගේ දේවල් ආහාරයට ගන්න යකි නාරං, එළබටු, වැල් තිබ්බටු, හීන් බෝවිටියා, ගොටුකොළ, මොනරකුඩුම්බිය, මුස්ඇන්ද, පොල්පලා, කරපිංචා මිශ්‍ර කරලා කැඳක් හදාගන්න පාරම්පරික සහල් මිශ්‍රකර ගැනීම වැදගත්.. පාන වර්ග ගන්නවා නම් බෙලිමල්, රණවරා, ඉඟුරු, කොත්තමල්ලි, ඉරමුසු, කුරුඳු පානයක් විදිහට පාවිච්චි කළොත් ස්වභාවික ප්‍රතිශක්තිකරණය ඉබේම වර්ධනය වෙනවා.
Dear dr, Jasinghe
You are the main officer of this critical situation, I hope you can control this situation,
Budusaranai Doctor
ඇයි අපිට ආයෙමත් වැරදුනේ ජෙනරාල්තුමනි.
නාවික හමුදා කඳවුර අපට දුන් අවවාදය මේතරම් ඉක්මනින් අමතක කලේ ඇයි..
දැන්වත් තෙරෙනව නෙද ස’ ඔය කියන තරම් දක්ශ නැ කියලා. එකනිසා ගෙදරට වෙලා ඉන්න