සායනික වාර්තා බොරු.. ඔවුන් මස් මාළු කාලා.. මගේ ඖෂධය සාර්ථකයි.. අදටත් රෝගීන් සනීප වෙනවා..- ධම්මික බණ්ඩාර

May 6, 2021 at 10:40 am | lanka C news
සායනික වාර්තා බොරු.. ඔවුන් මස් මාළු කාලා.. මගේ ඖෂධය සාර්ථකයි.. අදටත් රෝගීන් සනීප වෙනවා..- ධම්මික බණ්ඩාර

කොරෝනා වෛරසය මර්දනය සඳහා තමන් විසින් නිෂ්පාදනය කරන ලද පැණිය අසාර්ථක වීම තමන් පිළිනොගන්නා බව කෑගල්ලේ ධම්මික බණ්ඩාර මහතා සඳහන් කරයි.

අද වන විටද තමන්ගෙන් එම ඖෂධය ලබා ගෙන විශාල පිරිසක් සුවපත් වන බවද ඔහු කියා සිටී.

අදාල සායනික පරීක්ෂාව මුල් අවස්ථාවන් දෙකම සිදු කළේ ගම්පහ මහ රෝහලේ සහ වතුපිටිවල රෝහලේ වෛද්‍යවරුන් යටතේ යයිද ඔහු සඳහන් කළේ ය.

නමුත් රජරට විශ්ව විද්‍යාලයේ සිදුකරන ලද පරීක්ෂාවෙන් අසමත් වීම පිළිගත නොහැකි බවද පවසන ඔහු එම ඖෂධය භාවිතා කළ අය මස් මාළු කෑමෙන් වැළකී නොසිටින්නට ඇතැයිද කියා සිටියේය.

24,421 views

34 Comments to “සායනික වාර්තා බොරු.. ඔවුන් මස් මාළු කාලා.. මගේ ඖෂධය සාර්ථකයි.. අදටත් රෝගීන් සනීප වෙනවා..- ධම්මික බණ්ඩාර”

  1. Leo says:

    කලින් කියන්න එපැයි බෙහෙත බොනවනම් මස් මාලු කන්න බෑ, මත් පැන් භාවිතා කරන්න බෑ කියලා. එහෙම කිව්වනම් මේක පරීක්ශා නොකර කාලය ඉතුරු කරගන්න තිබුනා.

    අපේ රටේ දේශීය වයිද්වරුන්ට තේරෙන්නෙ නෑ කතා කරන්න. උපාය මාර්ගික වෙන්න. තාර්කිකව කතා කරන්න. එහෙම වෙද මහත්තයෙක් බිහිවෙනකම් දේශීය වෙදකම උඩට ගන්න වෙන්නේ නෑ.

  2. HUKARIS says:

    Manakkalpith Kali yakinniyek, sathun biligannawa. Munneswaram.vala Eluvo keeyak Kali yakinnata bili denavada pako?.
    Thoge Kali Belli dunne mona H.ttkda?
    Sathun bilidena balloy, belikapana dravida Poosarilay, biliganna kali yakinniyay okkoma bhave kotiyak vasara, apaye sure. Dammikath ehema thamai bola.

  3. Suranjan says:

    .කහං

  4. Sam says:

    ගම්පහ රෝහලේ vp කෙනෙක් මූලික වී සිදු කල පරීක්ෂණ දෙකම 100% වෙන්නත් රජරට පරීක්ෂණය අසමත් වෙන්නත් විදිහක් නෑ.මෙතන මොකක් හරි අවුලක් නම් තියෙනවා

    • Wijenayaka says:

      Ow machan. “Gampaha VP” pissu porak. Horen “mahacharya” pattamak gahagena inne. Poddak hoyala balapan.

  5. Anuradha says:

    මුගේ මේ පට්ටපල් බොරු මු කාලි මැණික් කියා කොහෙවත් නැති ඉංදියානු ප්‍රභන්ධ කථාවල එන කථාවක් ගෙනත් එයින් කොවිඩ් හොඳ කරණවා කියා මිනිසුන් රවටා කරණ බොරුවට මුගේ ඇට,මස්.නහර යන මෙකි නොකී සියල්ලම දියවෙලා යන්න ඕනේ.කොහේ ඉන්නා කලියෙක්ද බෝල ඕකිව අල්ලලා ගගනින් දෙකට නවලා ගහාගන් පුකේ.

  6. Pani Sumane says:

    Danapalyo, Corona Sudiya asamath nisa , Kaali ammata kiyala AIDS saha Cancer walata Paniyak ahaganinko!

  7. Rasika says:

    මස් මාංශ ආහාරයට ගන්න එපා කියල කලින් කීවේ නෑනේ. දැන් මොකද මේ කියන්නෙ. තව මොන ඒවා කියයිද දන් නෑ පහූ වෙද්දි.

  8. Dilan says:

    මස් මාළු කන්න එපා, මත්ද්‍රව්‍ය පාවිච්චි කරන්න එපා කියල මුලින් කිව්වා මටනම් මතකයි.

    අපේ මිනිස්සුන්ට හුඟක් දෙනෙකුට දවසක්වත් මස් මාළු නොකා ඉන්න බැහැ. දැන් නිරෝධායන මධ්‍යස්ථාන වල පවා හැම වේලටම මස් මාළු දෙනවා. නැත්නම් ගෝඨාභයගේ අම්මට ගඳ ගගහ තමයි ඉන්න වෙන්නේ.

  9. S.Vitharana says:

    ඕවා සහ ගහන අපරාධ. තමුනුගේ වංචාවට
    හෙන හතම වදින්න ඕන.

  10. aruna says:

    ඉන්දියාවේ මෙතෙක් පහලවූ විශිෂ්ටතම ගණිතඥයා දැනුම ලබාගත්තේ නමක්කාල් දෙවගනගෙන්. ඔහු පසුව camebridge විශ්ව විද්‍යාලයට කැදවනු ලැබුවා. ඔහු විසින් ශුද්ධ ගණිතයේ ඉදිරිපත්කල මූලධර්ම අදත් භාවිතවෙනවා. එංගලන්තේ මහාචාර්යවරු නමක්කාල් දෙවගන දුන්න දැනුම ගත්තා. සුද්දෝ කිව්වේ නෑ රාමනුජන් මධුරසියේ මුඩුක්කුවක හිටිය කොල්ලෙක් කියලා.

    A deeply religious Hindu,[12] Ramanujan credited his substantial mathematical capacities to divinity, and said the mathematical knowledge he displayed was revealed to him by his family goddess Namagiri Thayar. He once said, “An equation for me has no meaning unless it expresses a thought of God.”

    https://en.wikipedia.org/wiki/Srinivasa_Ramanujan

    • Hukaris says:

      Ramanujan, istaition ekaka tiket kadapu kollek, uu kohomath deyyo.adahanawa, mokada, Hindu Buuruwo kohomath 31k, Devivaru adahanawa. Mole thibbata, Uutath Mangngan. Ehem deyyo denawanam, matath dawasata kanyawa begin denna puluwan devathaviyak hoyala dunnoth numbata godaaaaak pin. Kanyawo neththan, devathaviya unath kamak nehe.