සායනික වාර්තා බොරු.. ඔවුන් මස් මාළු කාලා.. මගේ ඖෂධය සාර්ථකයි.. අදටත් රෝගීන් සනීප වෙනවා..- ධම්මික බණ්ඩාර
May 6, 2021 at 10:40 am | lanka C news
කොරෝනා වෛරසය මර්දනය සඳහා තමන් විසින් නිෂ්පාදනය කරන ලද පැණිය අසාර්ථක වීම තමන් පිළිනොගන්නා බව කෑගල්ලේ ධම්මික බණ්ඩාර මහතා සඳහන් කරයි.
අද වන විටද තමන්ගෙන් එම ඖෂධය ලබා ගෙන විශාල පිරිසක් සුවපත් වන බවද ඔහු කියා සිටී.
අදාල සායනික පරීක්ෂාව මුල් අවස්ථාවන් දෙකම සිදු කළේ ගම්පහ මහ රෝහලේ සහ වතුපිටිවල රෝහලේ වෛද්‍යවරුන් යටතේ යයිද ඔහු සඳහන් කළේ ය.
නමුත් රජරට විශ්ව විද්‍යාලයේ සිදුකරන ලද පරීක්ෂාවෙන් අසමත් වීම පිළිගත නොහැකි බවද පවසන ඔහු එම ඖෂධය භාවිතා කළ අය මස් මාළු කෑමෙන් වැළකී නොසිටින්නට ඇතැයිද කියා සිටියේය.
දම්මික පැනිය අකමැති අය බොන්ඩ එපා.කාටවත් බලෙං පෙව්වෙ නෑනෙ.ඒ මිනිහට බනින අය වෙන බෙහෙතක් තියෙනවනම් බොන්ඩ.ගැටලුවක් නෑ.ලංකාවෙ කාටවත් බෙහෙතක් විද්‍යාත්මකව පරීක්ශා කරන්ඩ දැනුමක් නෑ.දොස්තරල කිසිම කෙනෙක් බෙහෙත් හොයාගෙන නෑ.දොස්තරලා දෙන්නෙ පාමසි වලට බඩු දාන රෙප්ලා කියන බෙහෙත්.රජරට කක්කුස්සිය පිටිපස්සෙ පැනි බෝතලේ එල්ලලා පැද්දෙන හැටි බලලයි තීරනේ දීල තියෙන්න
නෑ.. තොගේ ලබ්බ වැනෙන හැටි බලලා තමයි තීරණය දීලා තියෙන්නේ.
ධම්මික වෙද මහතාට තියෙන්නේ කොරෝනා වාට්ටුවකට ගොස් ආසාදිතයින් සමඟ දිනක් ගතකර ඇවිත් පෙන්වන්න නමාට කෝවිඩ් ආසාදිත නොවන බව!
තැන තැන කෑගැහීමෙන් විසඳෙන දෙයක් නොමැත.