සාරංග-උමාලි දීගයත් දෙදරයි.. දෙන්නා දෙතැන.. නළුවකුගේ ලේනා අවුලට මුලයි..
March 3, 2017 at 10:40 pm | lanka C news
ජනප්රිය රංගන ශිල්පි සාරංග දිසාසේකර හා ජනප්රිය රංගන ශිල්පිනී උමාලි තිලකරත්න අතර වූ විවාහය දෙදරා ගොස් ඇති බවට අන්තර්ජාල පුවත් අඩවි කිහිපයක්ම තොරතුරු වාර්තා කරයි.
මෙම දෙදරා යාමට හේතුව ලෙස දැක්වෙන්නේ ඔවුන් දෙදෙනාගේ කැදැල්ල මැදට තව ජනප්රිය රංගන ශිල්පියෙක් පැමිණීමයි.
උමාලිට එම ජනප්රිය රංගන ශිල්පියා විසින් ලේන් පැටවකු තෑගි දීමත් සමග කතාන්දරය දුරදිග ගොස් ඇති බවද එම වාර්තාවන්හි දැක්වෙයි.
උමාලි මේ වන විටත් සිය පවුල සමග ජපානයේ වෙදෙන අතර සාරංග මෙරට වෙසෙන්නේ තනිවමයි.
supun u are realy correct
Lankawe sitina siyaluma lenun arreat kirimata rajaya sudanam wei. Meet hethuwa nam lenun wisin lanakawe tharuna pawul vinasakirime kriyawala niratha weemai.
මේ දෙන්නගේ වීඩියෝ එකක් එනවා ලඟදි ලේනෙක් සම්බන්ද . අපේ ගොසිප් කාරයෝ මර පුබ්ලිසිටියක් දෙනවා එකට