සාරංග-උමාලි දීගය නිමයි.. දික්කසාද වෙන්න අධිකරණයේ නඩු පවරයි..
July 23, 2017 at 10:29 pm | lanka C news
පසුගිය කාලයේ දිගින් දිගටම මාධ්‍ය වාර්ත මැවූ සාරංග දිසාසේකර හා උමාලි තිලකරත්න සිය විවාහ ජීවිතය අවසන් තීරණාත්මක කඩඉමට පැමිණ ඇති බවට මාධ්‍ය වාර්තා පලවෙයි.
මොවුන් දෙදෙනා නීතියෙන් දික්කසාද වීම සදහා මේ වන විටත් අධිකරණයේ නඩු පවරා ඇති බවත් ඔවුනගේ නීත්‍යානුකූල වෙන්වීම ඉතා ඉක්මනින් සිදු වනු ඇති බවත් එම වාර්තාවල සදහන් වෙයි.