සාරංග-උමාලි දීගය නිමයි.. දික්කසාද වෙන්න අධිකරණයේ නඩු පවරයි..

July 23, 2017 at 10:29 pm | lanka C news
සාරංග-උමාලි දීගය නිමයි.. දික්කසාද වෙන්න අධිකරණයේ නඩු පවරයි..

පසුගිය කාලයේ දිගින් දිගටම මාධ්‍ය වාර්ත මැවූ සාරංග දිසාසේකර හා උමාලි තිලකරත්න සිය විවාහ ජීවිතය අවසන් තීරණාත්මක කඩඉමට පැමිණ ඇති බවට මාධ්‍ය වාර්තා පලවෙයි.

මොවුන් දෙදෙනා නීතියෙන් දික්කසාද වීම සදහා මේ වන විටත් අධිකරණයේ නඩු පවරා ඇති බවත් ඔවුනගේ නීත්‍යානුකූල වෙන්වීම ඉතා ඉක්මනින් සිදු වනු ඇති බවත් එම වාර්තාවල සදහන් වෙයි.

356 views

11 Comments to “සාරංග-උමාලි දීගය නිමයි.. දික්කසාද වෙන්න අධිකරණයේ නඩු පවරයි..”

  1. Vasana says:

    යමපාලනය අපේ මව් බිම අගාදයට ගෙනියනවා ,,රටේ ජාතික සම්පත් විකුනන්න හදනවා ,,රටම ගිනිගන්නවා …මොනවටද මේ අනවශ්‍ය ඕපාදුප
    රටේ මෙතරම් ප්‍රශ්න තිබියදී කුමකටද මේ කාගෙවත් පුද්ගලික ජිවිත ගැන මාධ්‍ය මෙතරම් සොයන්නේ …ඒක සාරංග උමාලිගේ පවුල් ප්‍රශ්නයක්

  2. මැට්ටා says:

    ඉතිං අපිට පාන්ද ඕයි

    • Amda says:

      අනේ මන්දා… මේ රටේ ප්‍රශ්න නැතුවට.

      මට නම් ඔයිට ලොකුයි අර බදු ගෙවන්නත් බැරි දඩ ගෙවන්නත් බැරි මොරටුවෙ බල්ලො මරපු ප්‍රශ්නෙ.

  3. Gayantha says:

    Nalu niliyo ohommai. Anika maha lokuwata ganna wedding thamai ikmaninma kelawenneth

  4. Nalka says:

    කලු සුද්දන් හදුන්වාදෙන විදිහට ජයටම මගුල් කාල ඇති පදම් සල්ලි වියදම් කරල පසුසේ දික්කසාද වෙන්න සිංහලයන් මාරම ආසයි. සනත් ජයසූරියක් මුල්ම මගුලෙන් පස්සේ ගියේ සිංගප්පූරැවට ඒ මගුලත් මාස 02යි. අනේ සිංහලුනේ….අන්තිමට මගුල හබක්….

  5. සෙල්ලං සේන​ says:

    අපට මොකටද ඕයි මෙලෝ රහක් නැති මේ ඕපාදූප​??

  6. ඇටම් බොම් says:

    මාළුවන්, ජලය සහ ගොඩබිම……….
    නළුවන්, නිලියන් සහ විවාහ……….

    සමාන කමක් පේන්නේ නැද්ද?

  7. Kumara says:

    ඒවා ලේසියෙන් ඉවරවෙන්නේ නෑ. මිනුසුන්ට විදියට ගෑනු ගෙනල්ලා ඕන ඕන වෙලාවට එළවගන්න බෑ. ඒවාට ගොඩක් යයි.

  8. reshan says:

    උමාලි හදිසියේ නිව්යෝක් යයි. සාරංගව අම්මා ලංකාවේ හමුවෙන්න ඉඩදීලා නෑලු

  9. Maliki says:

    අම්මලට ඕන විදිහට එහෙම ගෑනු මාරුකරන්න බෑනේ

  10. Manoj says:

    හිස් බෙරේ සද්දේ වැඩියි… අපේ සිංහලයාගේ දැන් බොරු ආටෝපෙ විතරයි.

Main News