සාර්ථකව ඉදිරියට යන කොරෝනා මර්දනය කඩාකප්පල් කරන්න කුමන්ත‍්‍රණයක්..

April 15, 2020 at 3:27 am | lanka C news
සාර්ථකව ඉදිරියට යන කොරෝනා මර්දනය කඩාකප්පල් කරන්න කුමන්ත‍්‍රණයක්..

මෙරට තුළ කොරෝනා වෛරස වියාප්තිය මර්දනය දැනට ඇත්තේ සාර්ථක මට්ටමක බව ජාතික නිදහස් පෙරමුණු නායක ඇමැති විමල් වීරවංශ මහතා සඳහන් කරයි.

නමුත් එම සාර්ථක වැඩපිළිවෙල කඩාකප්පල් කිරීම සඳහා විපක්ෂයේ දේශපාලඥයන් පිරිසක් කුමන්ත්‍රණය කරන බව ඔහු පැවසීය.

මෙවන් අවස්ථාවක මැතිවරණයකට යාම ඉතා අවාසිසහගත නිසා කුමන හෝ ආකාරයකින් මැතිවරණය කල් දමා ගැනීම ඔවුන්ගේ උත්සාහය වී ඇතැයිද ඔහු කියා සිටියේය.

අන්තර්ජාලය ඔස්සේ වීඩියෝවක් මුදාහරිමින් ඔහු මේ බව පැවසීය.

"විපක්ෂය කොරෝනා වසංගතයට මුවාවී පරණ පාර්ලිමේන්තුවට පණ දෙන්න හදනවා"2020-04-14 ටීවී දෙරණ රාත්‍රි 6:55 ප්‍රවෘත්ති

Gepostet von Wimal weerawansa am Dienstag, 14. April 2020

42,959 Viewers

14 Comments to “සාර්ථකව ඉදිරියට යන කොරෝනා මර්දනය කඩාකප්පල් කරන්න කුමන්ත‍්‍රණයක්..”

  1. Lakmal says:

    You idiot why did you Desilva the parliament then would have kept u til sep 20, you a bloody idiot

    • Shanika says:

      Korona mardanayayi mathiwarane thiyana ekayi athara thiyena sambandaya mokakda ? Kauru hari paladili karandako? Matanam hithenne korona wadiweyi kiyalayi mathiwarane ekka…..wimaletath wikaarada manda

    • Hkgf says:

      Mee booruwonge mole hoda nedda? Me asse chanda gena katha karanne. Chanda ooneth ne. Parana parlimenthuwa aye oneth ne. Me yana widiyata president tath karya sadaka balakayatath rajya niladarintath weda karan yanna ida dela hitiyanan hoday. Me prashne thaama iwara ne. Meeka sellamakuth newe.

  2. බන්ඩා says:

    දකුණු කොරියාවෙ කොරෝනා නිසා 1000 කට වඩා මැරැනා. නමුත් මංත්‍රී වරැ 300 ක් පත් කර ගන්න නියමිත මැතිවරණය නිසි ආරක්ෂා අනුගමනය කරමින් අප්‍රියෙල් 14 පැවැත්විය.

    • Dilan says:

      Apee mona nisi arakshawakda ban….dan peennenadda ..chandakole diga wadiunath salli naa kiyala MAKOO adana andilla media wala

  3. සිංහල බන්ඩා says:

    මාර්තු මැද 3% නේ ජෙපි සෙට් එකේ ⁣ලපයා හමුදාපති කොරෝනා මර්දනය ගැන ජනතාවට උපදෙස් දෙන්න මේක හමුදා පාලනයක් දැයි පරිභව කලා. 🐘🐅🐪🔔☎️රැල බක කතා වැලලෙන කතා ගොන් කතා තියල කොරෝනා මර්දනය අනන්න හැදුවා. රටේ වාසනාවට ජනතාව ජෙපි බයිලා ගනන්නෙ නැතුව ආණ්ඩුව කියන දේ කල නිසා දැන් (අප්‍රියෙල් අග) ලංකාවෙ කොරෝනා ඉවර වෙන්න යන බව ඉතාම පැහැදිලිය්.

  4. Bayya says:

    April 30 passé rajaya mudal viyadam karanne kohomada. Anduwa visurawala gatalu hadagatte kauda

  5. ගොංජා නාඩගම දැක්කම හිතුනා
    ඔය කාලකන්නි සෙට් එක රගන්න තමයි තනන්නේ කියලා. කවදත් රටක් දියුණු කරන්න හිතපු සෙට් එකක් නෙමෙයි Gunp සහ ජෙපි සෙට්එක. මුන්ට දැන් වෙනම ලෙඩක් හැදෙනවා කොරොනාවට නඩා ඊර්ෂියානා කියලා.

  6. පසුගිය අවුරුදු හතරටම රට අාගාධයකට යවපු කාලකන්නි නඩයට තප්පුලන කට්ටිය තවමත් ඉන්නවා. ඔවුන්ට කොකු ඔින වෙයි ඉදිරියේදි බෙලි වලට දාගෙන නහින්න. අපි ඉවසමු මේ සිංහල බෞද්ධ රටක්.

  7. SLCommunity says:

    රටේ නීතිය ඒ අයුරින්ම ඉදිරි දින කීපය තුලදී තදින්ම ක්‍රියාත්මක කල යුතුව ඇත. ඇදිරිනීතීය ක්‍රියත්මක කරන කාලය තුලදී වුවද ඇතැම් පුද්ගලයින් වගකීමෙන් තොරව ක්‍රියාකරනු දක්නට ඇත. මොවුන් රෝග වාහකයන් ලෙස ක්‍රියාකල හැකි අතර මෙතෙක් දුරට රෝගය පිලිබදව තිබුන පාලනය ගිලිහීයාමට මෙයම හේතුවක් විය හැක. අප මෙය සරලව ගතහොත් සියල්ල එක සැනින් වෙනස් විය හැක. රෝගය පාලනයට නිසි ප්‍රතිකාරයක් සොයාගන්න තුරු මෙම ක්‍රියාවලිය මෙලෙසින්ම ඉදිරියට ක්‍රියාත්මක කල යුතුය.

  8. Truth says:

    Yakoo ma para phottuwat thama dunne.eth thopita pissuda na wele mahamathiwarana tyanna.thopita chnde dipu apith kicha wenwa ma wede sarthkawa karan yana eka karapan playan mulin.oka kranna ghin thwa chanda aduwena ekai wenne

  9. Truth says:

    Yakoo ma para phottuwat thama dunne.eth thopita pissuda na wele mahamathiwarana tyanna.thopita chnde dipu apith kicha wenwa ma wede sarthkawa karan yana eka karapan playan mulin.oka kranna ghin thwa chanda aduwena ekai wenne.moda yo

  10. Push says:

    Yakoo ma para phottuwat thama dunne.eth thopita pissuda na wele mahamathiwarana tyanna.thopita chnde dipu apith kicha wenwa ma wede sarthkawa karan yana eka karapan playan mulin.oka kranna ghin thwa chanda aduwena ekai wenne.moda yo