සාර්ව පාක්‍ෂික ආණ්ඩු කැලේ.. ඇමතිකම් කීයක් ඔ්නෑදැයි අහයි…

August 10, 2022 at 3:50 pm | lanka C news
සාර්ව පාක්‍ෂික ආණ්ඩු කැලේ.. ඇමතිකම් කීයක් ඔ්නෑදැයි අහයි…

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් යෝජනා කර ඇති සර්වපාක්ෂික ආණ්ඩුව මේ වන විට ඇමති ධුර බෙදා ගැනීමේ තරගකාරී තත්ත්වයක් බවට පත්වී ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා සඳහන් කරයි.

රට ගොඩ ගන්නා යෝජනා පිළිබඳ සාකච්ඡා කරනු වෙනුවට අද සිදුවන්නේ ඇමති ධූර බෙදාගැනීම සම්බන්ධයෙන් කේවල් කිරීම් බවද හෙතෙම පවසයි.

අද කළ යුතුව ඇත්තේ රට බේරා ගන්නෙ කෙසේද යන සාකච්ඡාවට සිදු කිරීම මිස තනතුරු බෙදා ගැනීමේ සාකච්ඡාවක් සිදු කිරීමට නොවන බව ද හෙතෙම සඳහන් කලේය.

තාමත් දේශපාලනය තුළ ඇත්තේ බල අරගලයක් මිස සාමූහිකව රට ගොඩ ගැනීමට දරන උත්සාහයක් නොවන බවත් එය ඉතා අවාසනාවන්ත තත්ත්වයක් බවත් ඒ මහතා කියා සිටියේය.

මේ වන තෙක් සර්වපාක්ෂික ආණ්ඩුව සිහිනය සහ යථාර්ථය මැද දෝලනය වෙමින් ඇති බවත් සර්ව පාක්ෂික ආණ්ඩුවක් මහපොළොවේ තවමත් පැල වී නැති බවත් හෙතෙම තවදුරටත් කියා සිටියේය.

පක්ෂ 10 නියෝජිතයන් සමඟ පැවැති සාකච්ඡාවකින් පසු මාධ්‍ය අමතමින් හෙතෙම මෙම අදහස් පල කරන ලදී.

25,439 views

12 Comments to “සාර්ව පාක්‍ෂික ආණ්ඩු කැලේ.. ඇමතිකම් කීයක් ඔ්නෑදැයි අහයි…”

  1. REAL MAN says:

    මේකා අර ඉස්සර හිටිය ගනගෙඩියෙක් මැඩිල්ලෙ කියල…..උගෙ එක කුස උපන් සහෝදරයා …….නිවට හිනාවයි ගොං කතාව යි විතරමයි……
    මුංට කවදාවත් ආයෙ ඡන්දය දෙන්න හොද නෑ……
    පට්ටම ගොරකා පොරවල් ……
    ⁣ජාතිවාදය විකුණන තක්කඩියා …..මුං තමයි සිංහල , මුස්ලිම් මිනිසුන් කෙටෙව්වෙ….
    දැං පුක මහල විරේක බීල වගෙ වැලපෙනවා …..
    නෙද්දකිං ගොංමංපිලයා……තො⁣ට දුන්න ඡන්දෙ ගැන පට්ටම තරහක් තියෙන්නේ මං ගැනම…..
    තොපේ වාද බයිලා කවදාවත් වැඩ කරන්නේ නෑ….
    පඩ විතරයි….

  2. Sarath JB Rajaguru says:

    Ranil has a support base of 134 MPs. Why should he go for all party one?
    People don’t want all party rule. Shameless politicians are still behaving against average citizen’s will. What people want is elections. They don’t want majority of parliamentarian as they’re corrupt & uneducated.

Main News