සාරි පොටේ චූදිත අධ්‍යාපන ලේකම්ට උසස් වීමක්..

September 27, 2017 at 9:20 am | lanka C news
සාරි පොටේ චූදිත අධ්‍යාපන ලේකම්ට උසස් වීමක්..

ලෝකයේ දිගම සාරි පොට සම්බන්ධයෙන් ගිනස් වාර්තාවක් තැබීමට පාසැල් සිසුන් යොදා ගැනීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇති මධ්‍යම පළාතේ අධ්‍යාපන ලේකම් ලෙස කටයුතු කල පී.බී. විජයරත්න මහතා ඌව පළාතේ ප‍්‍රධාන ලේකම්වරයා ලෙස පත් කර ඇත.

ජනාධිපති කාර්යාලය විසින් මෙම පත් කිරීම සිදු කර ඇති බවද වාර්තා වෙයි.

පළාත් ලේකම් යනු පළාත් අධ්‍යාපන ලේකම්ට වඩා ඉහල පරිපාලන තනතුරකි.

සාරි පොට එසවීමට සිසුන් යොදාගැනීම ගැන මධ්‍යම පළාත් ආණ්ඩිකාරවරිය විසින් පළාත් අධ්‍යාපන ලේකම්ට සෘජුව චෝදනා එල්ල කල අතර ඔහු කැදවා ප‍්‍රශ්න කිරීමකටද ලක් කලේය.

152 views

4 Comments to “සාරි පොටේ චූදිත අධ්‍යාපන ලේකම්ට උසස් වීමක්..”

  1. අමිල says:

    රෙද්දක් උස්සන්නම ඔනෙ නේද ??

  2. daham says:

    me aanduwe okkoma keruwawal oya wage thamayi.

    Ran Gonja hamuduruwarunta apahasa kala, janadhipathi ekawa UN ekata aran giya. Raviya horakam kala bawata uge katinma ahu una. illa as wenna kiwwa. dan agamathi oota loku wagakeem deela agamathi langa. amathikame siyalu waraprasaada e lesama yoda gannawa.

    kohomada yahapalane? mewa okkotama nisi uththara denna janathawa noivasillen inna bawa honda hatiyatama danna nisa chanda kal daanawa.

  3. Gon kollanta says:

    Andukara genige redda ussala ridenna
    Kelyanam minister post eka sure. Anew apita no chance. Berida chance Ekak denna. Haada?

  4. සුකිරිබාඩ්ලා says:

    සාරි ඉස්සුවාම උසස්වීම්, ගැලෙව්වා නම් කොහොමට හිටීද? අනේ අහිංසක දරුවෝ. මේකත් ගිනස් පොතට හරි පීනස් පොතට හරි දණ්ඩ. මාත් දිගම සරම උස්සනවෝ.