‘සාරි පොට වැඩක් නෑ..’- පාසැල් දරුවන් අවභාවිතය ගැන අධ්‍යාපන ඇමතිගේ ප‍්‍රතිචාරය මෙන්න..

September 27, 2017 at 12:40 pm | lanka C news
‘සාරි පොට වැඩක් නෑ..’- පාසැල් දරුවන් අවභාවිතය ගැන අධ්‍යාපන ඇමතිගේ ප‍්‍රතිචාරය මෙන්න..

ගිනස් වාර්තාවක් පිහිටුවීම සදහා මහනුවර ප‍්‍රදේශයේ පාසැල් සසුවියන් 250ක් යොදා ගනිමින් කිලෝමීටර් 2.5 ක සාරි පොටක් පැය ගණනාවක් තිස්සේ ඔසවාගෙන යාම පිලිබදව අධ්‍යාපන ඇමතිවරයාගෙන් විමසීමේදී ඔහු ඒ ගැන කිසිදු ප‍්‍රතිචාරයක් පල කලේ නැත.

‘සාරි වැඩක් නෑ’ කියමින් ඇමතිවරයා මාධ්‍ය වෙත කිසිත් ප‍්‍රකාශ නොකලේය.

147 views
Main News