සාලාවේ පිපිරුමෙන් උන්හිටි තැන් නැති වූවෝ කොළඹ වටලති.. පිටකොටුවේ විරෝධතා…

November 17, 2016 at 1:20 pm | lanka C news
සාලාවේ පිපිරුමෙන් උන්හිටි තැන් නැති වූවෝ කොළඹ වටලති.. පිටකොටුවේ විරෝධතා…

කොළඹ, කොටුවේ ලෝටස් වටරවුම ආසන්න ප්‍රදේශයේ පැවැත්වෙන විරෝධතාවක් හේතුවෙන් මේ වන විට එම ප‍්‍රදේශයේ දැඩි වාහන තදබදයක් ඇතිව තිබේ.

මෙසේ විරෝධතාවයේ යෙදෙන්නේ පසුගියදා කොස්ගම සාලාවේ තිබූ යුද හමුදා මධ්‍යම අවි ගබඩාව පිපිරීමෙන් නිවාස, වෙළදසැල්, දේපල විනාශ වූ ජනතාවයි.

විරෝධතාකරුවන් ඉල්ලා සිටින්නේ තමන්ට සිදු වූ හානියට ප‍්‍රමාණයත් වන්දියක් ලබා දෙන ලෙසයි.

29 views
Main News