සාලින්ද දිසානායක අභාවප්රාප්ත වේ..
August 5, 2019 at 7:19 pm | lanka C news
එක්සත් ජනතා නිදහස් සන්ධාන කුරුණෑගල දිස්ත්රික් පාර්ලිමේන්තු මන්ත්රී සාලින්ද දිසානායක මහතා අභාවප්රාප්ත වී තිබේ.
කොළඹ පෞද්ගලික රෝහලකදී ඒ මහතා මෙසේ අභාවප්රාප්තවී අතර අභාවප්රාප්ත වන විට ඒ මහතාට වයස අවුරුදු 61 එකක් විය.
Minsek marunama ae minihata garahanne amanayo. Ae miniha mona pakshayata aithi unath pariment ekata yavuve rate janathava. Ae nisa booru comments daana daana hama ekama danaganila ubalath kavada hari marena bava.
Salinda dissanayake mathi thimani obata nivan sapa labewa.
බූරු පුතාම තමා.
Our highest tribute to him and our condolences to the bereaved family and relations . We have noted that he had a very good perception of the nation’s wishes and as such he had been a stalwart in the patriotic camp until his untimely death.Our highest regard and respect for his such good understanding.
“May he attain the Supreme Bliss of Nirvana”!
නිවන් සුව ලැබේවා
මෙලොව උපන් සෑම කෙනෙකුටම මේ ඉරනම අත්වෙනවා.
මේ වගේ අවස්තාවකදීවත් පාට පක්ශ ජාති ආගම් භාෂා බේදවලින් තොරව අදහස් ප්රකාශ කරන්න බැරි මිනිසුනේ නුබලා කොහොමද හෙට යහපත් රටක් තනන්නේ
When you go to hell give us a update…….
my deepest sympathy
my deepest sympathy.
Deepest Sympathies