සාලින්ද දිසානායක අභාවප‍්‍රාප්ත වේ..

August 5, 2019 at 7:19 pm | lanka C news
සාලින්ද දිසානායක අභාවප‍්‍රාප්ත වේ..

එක්සත් ජනතා නිදහස් සන්ධාන කුරුණෑගල දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සාලින්ද දිසානායක මහතා අභාවප්‍රාප්ත වී තිබේ.

කොළඹ පෞද්ගලික රෝහලකදී ඒ මහතා මෙසේ අභාවප්‍රාප්තවී අතර අභාවප්‍රාප්ත වන විට ඒ මහතාට වයස අවුරුදු 61 එකක් විය.

450 views