සාලින්ද දිසානායක අභාවප‍්‍රාප්ත වේ..

August 5, 2019 at 7:19 pm | lanka C news
සාලින්ද දිසානායක අභාවප‍්‍රාප්ත වේ..

එක්සත් ජනතා නිදහස් සන්ධාන කුරුණෑගල දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සාලින්ද දිසානායක මහතා අභාවප්‍රාප්ත වී තිබේ.

කොළඹ පෞද්ගලික රෝහලකදී ඒ මහතා මෙසේ අභාවප්‍රාප්තවී අතර අභාවප්‍රාප්ත වන විට ඒ මහතාට වයස අවුරුදු 61 එකක් විය.

266 views

19 Comments to “සාලින්ද දිසානායක අභාවප‍්‍රාප්ත වේ..”

  1. ඕෂධ says:

    වාරියපොල ඩි.බි හේරත් පාර්ලිමේන්තුවට….

  2. යෙනුර says:

    නිවන් සැප ලැබේවා.

  3. Tommy says:

    කනගාටුදායක කරුනක් නෙවෙයි.
    මේකා ඉන්න කලෙදි දෙපැත්ත කකා හිටපු එකෙක්.
    විජයගෙ ගෝලයෙක්.
    පලවෙනි පලාත් සබාවට එසපෙන් පත්වුනේ. ප්‍රා එකත් එක්ක හවුලෙ ගනුදෙනු කලා. හිරියාලෙ බාර් වැඩිම ගනනකට අය්තිය තියෙන්නෙ මූට තමා.

  4. Jayarathne says:

    Awanka Hadawathing siyallanata sevaya kala sahurdhayanani obata ajaramara niwan suwa pathami

  5. ranil says:

    should have been Ranil.

  6. sithmal says:

    නොමැරෙනව කියල හිතන් ජීවත්වුන මිනිස්සු.

  7. Sunil says:

    Niwan Sepa Labewa!

  8. champika says:

    මැරිල ගිහින් ඉපදෙන තැන බලාගන්න පුලුවන්නම් අනිත් අයටත් ආදර්ශයක්.

  9. Neil says:

    ඊලගට මොන කුරුණෑගල මන්ත්‍රීද සෙත්තපොච්චි වෙන්නේ…

    • Ratawasiya says:

      Nail ඊළඟට ඔයා තමයි සෙත්තපෝච්‍චි වෙන්නෙ රනිලුයි ,අනුර කුමාරයි සමඟින්

  10. MD says:

    Ekama kenawa eka eka aya dakina vidiya.Minisunge niyama patikiriyawa maranayen pasuwa ena comments walin penenawa.Api Siyalu denama me deyen loku deyak igena gatautui neda?

Main News