සැකකරුවෙකු මිය යයි.. ගම්මු පොලිසිය වටලති.. සහායට බල ඇණි කැදවයි..

November 17, 2021 at 12:40 pm | lanka C news
සැකකරුවෙකු මිය යයි.. ගම්මු පොලිසිය වටලති.. සහායට බල ඇණි කැදවයි..

පනාමුර පොලිසිය විසින් අත්අඩංගුවට ගත් සැකකරුවකු මියයාම හේතුවෙන් එම පොලිසිය ඉදිරිපිට උණුසුම්කාරී තත්ත්වයක් ඇතිවිය.

ප්‍රදේශවාසීන් විශාල පිරිසක් පොලිසිය වටලා ඒ ඉදිරිපිට විරෝධතාවයක නිරත වූහ.

මෙම තත්ත්වය පාලනය කිරීම සඳහා අවට පොලිස් ස්ථානවලින් අමතර භට පිරිස් කැදවා තිබින.

අදාළ සැකකරු මිය යාමේ සිද්ධිය සම්බන්ධව එම පොලිස් පොලිසියේ නිලධාරීන් දෙදෙනෙකුගේ සේවය අත්හිටුවීමට කටයුතු කර තිබේ.

32,424 views

5 Comments to “සැකකරුවෙකු මිය යයි.. ගම්මු පොලිසිය වටලති.. සහායට බල ඇණි කැදවයි..”

  1. Sekakaruwan marsnayata path karana upakrama bawitha karana bawa pene. Nadu karayan 7 theenduwa dun Minee maruwan nidahas Kota ihala thanathuru deema siduyna. Mewa sidu nowiya yuttaki

  2. අතිගරු ඇලයිනා ටෙප්ලිට්ස් says:

    හරි අපිට මේකට ජාතන්තර පර්ක්ෂණයක් ඕනේ !
    දෙන්නම් US embassy FB page එකේ, හොද democratic talk එකක්.
    ඇමෙරිකානු එක්සත් ජනපදයට සිතුති කරලා, මේ සදහා මෙඅදිහත් වෙන්න කියල ඉල්ලා
    US embassy page එකේ comment දැමු.

  3. lolla says:

    සහයක බට පිරිස්……
    හැමදාම ඔය සෙල්ලං බැ
    වැඩි කලක් යන්න කලින් පොන්න police සහ හිඟන ආණ්ඩුවට ජනතාවට මුණ දෙන්න වෙයි