සැකයේ ගින්න ඇවිලෙයි.. පෙම්වතා පොලිස් පෙම්වතීට පිහියෙන් ඇන මරා සිරුරට ගිනි තබයි.
September 2, 2018 at 3:50 pm | lanka C news
පානදුර වළාන දූෂණ මර්ධන ඒකකයේ රාජකාරී කල වයස 23ක් වූ පොලිස් කොස්තාපල්වරියක් ඇගේ නිවස තුලදීම පිහියකින් ඇණ මරා සිරුරට ගිනි තබා තිබේ.
මේ සම්බන්දයෙන් සැක පිට ඇගේ 27 හැවිරිදි පෙම්වතා අත්අඩංගුවට ගෙන ඇත.
මෙම ඝාතනය සිදුව ඇත්තේ හාලිඇල ප්රදේහෙය් පිහිටි ඇගේ නිවස තුලදීමය.
අත්අඩංගුවට ගෙන ඇති පුද්ගලයා තේ වත්තක ක්ෂේත්ර නිලධාරියෙකි.
තමන් මෙම ඝාතනය කරන ලද්දේ සැකයක් මත බවට අත්අඩංගුවට ගත් පුද්ගලයා පොලීසියට පවසා තිබේ.
Sinhala minissunge shapaya police vala evunta vadinava
Uba polisiyen guti kala thiyanawa neda.
Police ye ewunta ohomawela madiyi Pawul pitin hodayi hedigewila yanna ona Boru peminili sakki katawuththara hanawata traffic idala nawathwala boru kiyala salli gannawata oya kella nam ehema wenna be eyata Niwan suwa pathanawa anith police aya okkoma ikmaninma welalilayewa kiyala pathanawa.