සැක සහිත රෝගීන් කිසිවෙකු නෑ.. කොරෝනා වාට්ටුව හිස්වෙයි..

April 2, 2020 at 12:00 pm | lanka C news
සැක සහිත රෝගීන් කිසිවෙකු නෑ.. කොරෝනා වාට්ටුව හිස්වෙයි..

කොරෝනා වෛරසය ආසාදනය වූයේ යැයි සැක සහිත රෝගීන් වෙනුවෙන් ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ සූදානම්කර තිබූ විශේෂ වාට්ටුව අද වනවිට කිසිදු රෝගියෙක් රැඳී නොසිටි.

ඊයේ දිනය වන විට මෙහි රැඳී සිටි අවසන් රෝගීන් තිදෙනාද වෛද්‍ය පරීක්ෂණයට ලක්කිරීමෙන් පසු වෛරසය ආසාදනය වී නැති බවට තහවුරු වෙමින් පසු රෝහලෙන් මුදාහැර තිබේ.

එම වාට්ටුව තුළ මෙතෙක් සැක සහිත රෝගීන් 154 දෙනෙකු ඇතුළත්ව සිටි අතර ඉන් එක් අයෙකුට පමණක් කොරෝනා වෛරසය ආසාදනය වී තිබූ බව තහවුරු වී තිබිණි.

182 views

8 Comments to “සැක සහිත රෝගීන් කිසිවෙකු නෑ.. කොරෝනා වාට්ටුව හිස්වෙයි..”

  1. Anti Corona says:

    Jaya wewa…..

  2. DDDd1 says:

    GALLE pls udanam paninna epaaaa…. api thaama anathurema bawa sithamin aaraksha wemu…. siyalu dena thawath selakilimath wemu. THERUWAN SARANAI.

  3. DDD says:

    GALLE pls udanam paninna epaaaa…. api thaama anathurema bawa sithamin aaraksha wemu…. siyalu dena thawath selakilimath wemu. THERUWAN SARANAI.

  4. සනත් ඉතාලිය says:

    පුලුවන් නම් දැන් දාපියව් කොහේ ගියත් දකුනු තමයි එක කියල .එතකොට අපිත් දානව පොලොස් ගෙඩියට කැත්තෙන් කොටන්නත් එක කියල

  5. sunimal says:

    පිරිතේ බලය බුදු සරණයි

  6. sunimal says:

    පිරිතේ බලය බුදු සරණයි කොරෝනාවත් සමග ලෝකයේ විසාල පිරිසක් බුදුදහමත් සමග එකතු වෙනවා මැයුම් කරුවාගෙන් කිසිම පිහිටක් නැති නිසා

  7. කිරිමෙල් says:

    මගේ රටට සම්මාසම්බුදු සරණයි!

  8. Aru says:

    Thanks for Exc.president Gotabaya with admin staff,Medical staff,all the Diffence staff & peoples who living around Galle.