සැක සහිත වාහන 20ක් ගැන තොරතුරු.. හදිසි මුරපොල දමා සෝදිසි කරයි.. වාහන අංක මෙන්න..

May 2, 2019 at 2:10 pm | lanka C news
සැක සහිත වාහන 20ක් ගැන තොරතුරු.. හදිසි මුරපොල දමා සෝදිසි කරයි.. වාහන අංක මෙන්න..

පසුගිය 21 වනදා එල්ල වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයන් හේතුවෙන් සැක කටයුතු යතුරුපැදි හා වාහන 20 ක් සම්බන්ධයෙන් යුද හමුදාවට තොරතුරු ලැබී ඇති හෙයින් උතුරට ඇතුලුවන වාහන හා යුතුරුපැදි පූර්ණ පරික්ෂාවකට ලක් කිරීම මේ දින වල සිදු වෙයි.

මේ අනුව සැකසහිත යතුරුපැදි 12 ක්,  ත්‍රී රෝද රථයක්, වෑන් දෙකක් , බට්ටා ලොරියක්, කාර්රථ දෙකක් සහ කැබ් රථ දෙකක නොම්මර ඇතුලත් පොස්ටරයක් යුද හමුදා සොදිසි මුරපොළවල දක්නට ඇත.

උතුරු පලාතට ඇතුලත් විය හැකි ඒ-9 මාර්ගයේ වව්නියාව පිවිසුම් දෙරටුව අසල් යොදවා ඇති යුද හමුදා සොදිසි මුරපොළෙහි මෙම අංක ඇතුලත් පෝස්ටර් ප්‍රදර්ශනය කොට ඇත.

ඊට අමතරව උතුරු පලාතට ඇතුලත් වන සියලු වාහන පරික්ෂා කොට තොරතුරු සටහන් කර ගැනීමද වන්නි ආරක්ෂක සේනා මූලස්ථානයේ යුද හමුදා භට පිරිස් විසින් පියවර ගෙන ඇත.

– වන්නි රොමේෂ් මධුෂංඛ

23 views

5 Comments to “සැක සහිත වාහන 20ක් ගැන තොරතුරු.. හදිසි මුරපොල දමා සෝදිසි කරයි.. වාහන අංක මෙන්න..”

  1. sathya says:

    This should have been a secret. Now the ISIS people may change the number plates.

    • විස්කි මැඩම් says:

      ඔය වාහන සෙට් එක සහ ත්‍රස්තවාදීන් හැංගිලා ඉන්නේ බේරුවල, අලුත්ගම සහ ධර්ගා නගරයේ.
      හැබැයි හමුදාවට චෙක් කරන්න බෑ, දතා ඉහලින් බලපෑම් කරණ නිසා.

  2. Ratawasiya says:

    Me list eke awulak thiyanawa. Vahana number eka Bike viya utu uwath vistharaya thiyenne wena ekak.
    Eg- BAE-4197 – JAC Cab (but it should be a mortobycycle
    US-3740 – Mahendra cab( this should be a bike according to the DMT)

    • මඩවල says:

      Why they still don’t search Madawala. The area which is full of bloody Islamic extremists

  3. Ponil says:

    Tree veeler??????

Main News