සැගවූ සීනි තොග රවිගේ දියණියගේ සමාගමේද..

September 3, 2021 at 1:20 pm | lanka C news
සැගවූ සීනි තොග රවිගේ දියණියගේ සමාගමේද..

සීනි තොග තම සමාගම විසින් සඟවා ගෙන තිබියදී අත්අඩංගුවට ගත්තේ ඇයි පලවන වාර්තා අසත්‍ය බව ‘ග්ලෝබල් පාර්ක්’ සමාගම නිවේදනය කරයි.

හිටපු අමාත්‍ය රවී කරුණානායක මහතාගේ වැඩිමහල් දියණියගේ හිමිකාරීත්වයෙන් යුතු එම සමාගම වෙනුවෙන් එහි සාමාන්‍යාධිකාරී වරයා විසින් නිකුත් කර ඇති නිවේදනය මෙසේය.

136,160 views

20 Comments to “සැගවූ සීනි තොග රවිගේ දියණියගේ සමාගමේද..”

  1. රංජිත් විජේසිංහ says:

    පැහැදිලිවම පේන්න තියෙන දෙයක් මේ වංචාව තවත් හංගන්න දෙයක් නෑ. වංචාකාරයෝ හොයාගෙන ඉවර නම් දඩුවම් දීම ඇර වෙන මෙනවා කරන්නද ? නිකං ලියුන් ගහලා රටම හිනස්සන්න ඕනී නෑ ඒකට.

    • Anuradha says:

      ඒවා කවදාවත් මේ කපේදී සිදුවෙන දේවල් නෝවේ බං මොකද එතකොට ලසන්ත අලගියවන්න අන්න ඌ සහා තව ඉන්නවා කම්බ හොරුටිකක් ඒ සියලුමදෙනවා ඇල්ලීමට සිදුවෙන බැවින්.

  2. Sunil Perera says:

    oya eliyata enne waradi karayo. meyage mole thama mole. duwata samagama dila danne na wage yatin gema gahanne. dan ithin karanna deyak nh

  3. Anuradha says:

    Global trading Yes it belongs to Ravi Daughter and The Wife

    • cineth says:

      No , you are not accurate, Global Park and Global trading are two different companies, The park belongs to Ravi’s daughter. The other belongs to a different person. In vain we insulted Mr. Ravi. Please forgive us.

      • Anuradha says:

        Yes of course I know that but he has Registered under botha company name called Global Trading and global park Clever people.

        • Dp says:

          හොරකම් කරන හැටි කරූපයියට කියලා දෙන්න ඕනේ නෑ. ඌ හොරකම කරන්න හිතෙනකොටම ඒක වහගන්න පලැන් කරලා ඉවරයි

          • LION says:

            බ්‍රසීලයෙන් සිනි කියලා කුඩු කන්ටනේර ගෙන්නුවා වගේ ..කරුප්පයියලා මොනවා කලත් නිදැල්ලේ ..ජාතිය දෙමල වීම විශේෂත්වයක් ..LTTE මිනීමරු ත්‍රස්තවාදීන්ට නිදහස ලැබුනා වගේ

          • nimalsiri says:

            karuppaiya uge kalu paiyen uge diyaniyatath hukanavaa ethi. ekai horakamkoraapu devalin dumburu paata kimbak ethi diyaniyata oya loku samaagam ehema liyala denne.

  4. Sagarika Alvis says:

    ane anthimata apita penawa mewwata sambanda kauda nathte kauda kiyala. ane pls danwath oyalage raga pama nawaththa gannako.

  5. MD says:

    හැබැයි ෂුවර් එකටම ඔය මඩපාරවල් ගහන්නෙ ඉතින් ප්ලැකනිල් තමයි.ගේමට ගේම

  6. sunimal says:

    නමින් කපුරු හාමි. ඒ වුනා ට කටේ ගඳ..හ් ම්ම්ම්ම්

  7. Kiribandal says:

    Ane kamanehe. Rajasanthaka karanna salli deela geniyanna unta ekawarama salli denna. ara harak kiyathmange aluthma danduwama nodokinyako mewa tham gehili

  8. dehiwala Kolla says:

    අහිංසක කරුප්පයියගෙ මිනිබිරීගෙ වෙන්න බෑ. රත්මලානේ ලලිත් මහත්තයගෙ කොම්පැනියක් වෙන්න ඕන.
    පවු එයා මළා බෝම්බෙට අහුවෙල​.

  9. Jagath Silva says:

    Long live Mao

  10. Subas says:

    Ravi mamage duwa dakkama adare hitenawa.

Main News