සැගවූ සීනි තොග රවිගේ දියණියගේ සමාගමේද..

September 3, 2021 at 1:20 pm | lanka C news
සැගවූ සීනි තොග රවිගේ දියණියගේ සමාගමේද..

සීනි තොග තම සමාගම විසින් සඟවා ගෙන තිබියදී අත්අඩංගුවට ගත්තේ ඇයි පලවන වාර්තා අසත්‍ය බව ‘ග්ලෝබල් පාර්ක්’ සමාගම නිවේදනය කරයි.

හිටපු අමාත්‍ය රවී කරුණානායක මහතාගේ වැඩිමහල් දියණියගේ හිමිකාරීත්වයෙන් යුතු එම සමාගම වෙනුවෙන් එහි සාමාන්‍යාධිකාරී වරයා විසින් නිකුත් කර ඇති නිවේදනය මෙසේය.

136,162 views

20 Comments to “සැගවූ සීනි තොග රවිගේ දියණියගේ සමාගමේද..”

  1. බන්ගොයියා says:

    උකුස්සා චොර වුනි. බයියෝ මැලවුනි

  2. Athula says:

    කොහෙන්ද සල්ලි මෙයාලට 2015 ට පෙර රුපියල් million 2 ගෙවා ගන්න බැරි එකාට දැන් මහා පරිමාණයේ සමාගම් වරායේ ගුදම් කොහොමද එහෙම වෙන්නෙ මේවා නේද සොයන්න ඕනෙ ?

  3. xxxxxx says:

    සහතික ඇත්ත. යමෙක් මුදල් උපයාගත් ආකාරය සෙවීමෙන් මුල්‍යමය වංචා අනාවරණය කරගත හැකිය. මෙය බොහෝ දේශපාලකයින්ට සහ ඔවුන්ගේ නෑදෑ හිතවතුන්ට අදාලය.

Main News