සැටලයිට් ගැන හිරකරන්න ගෙනා මහින්දගේ බඩපිස්සා FCIDය උඩුකුරුඤ්ඤං කරවා එයි..
August 15, 2017 at 10:34 pm | lanka C news
‘සුප්‍රීම් සැට්’ චන්ද්‍රිකාව ගුවන් ගත කිරීම ගැව පොලිස් මුල්‍ය අපරාධ කොට්ඨාශය විසින් කැදවා ප්‍රශ්න කරන්නට කටයුතු කල හිටපු ජනාධිපති බාල පුත් රෝහිත රාජපක්ෂ එම ප්‍රශ්න කිරීම්වලින් පසුව මාධ්‍ය වෙත අදහස් පල කලේය.
ඔහු කියා සිටියේ චන්ද්‍රිකා තාක්ෂණ්ය ගැන හෝ එම ව්‍යාපෘතියක් ගැන ප්‍රශ්න කරන්නට තරම් කිසිදු නිලධාරියෙන් එම පොලිස් කොට්ඨාශයේ නොසිටි බවයි.
තමන් අදාල සමාගමේ අධ්යක්ෂවරයෙක් යයි වරදවා වටහාගෙන එම කැදවීම කර තිබූ බවත් තමන් තාක්ෂණික අධ්‍යවරයා පමණක් වූ බවත් කී ඔහු මෙම පරීක්සණය සිදුවන්නේ දේශපාලන උවමනාවක් මත බව ප්‍රශ්න කිරීම්වලදී තමනට හැගී ගිය බවද සදහන් කලේය.
Ask him about his O’level and A’level results. Then ask him how did he get a specialised degree with results like that! !
Totally agree. The 3 Rajapakse sons at St. Thomas College Mount Lavinia were good rugger players (at least 2 of them). But they were never known for studies, cleverness or brains. I’m really puzzled how they managed to get the foreign degrees they claim to have got. Did someone else sit for their exams?
There are ways to verify these results. They would be documented on student records the same way it’s known that certain mps don’t have them. And having sb else sitting for the exams there is not easy. There is an ID system that recognizes the photo at the entrance of exams. Contacting these places would make it much more clearer.
In the same way Dr.Harsha got his Phd, though he has only managed to get only C-1 S-1 and F2