සැඩ පහරට ගසාගෙන ගිය පාසල් සිසුවියන් දෙදෙනාගේ මල සිරුරු සොයා ගැනේ…

July 19, 2019 at 12:40 pm | lanka C news
සැඩ පහරට ගසාගෙන ගිය පාසල් සිසුවියන් දෙදෙනාගේ මල සිරුරු සොයා ගැනේ…

ආගරපතන ප්‍රදේශයේ සැඩ පහරට හසු වි අතුරුදහන් වි සිටි පාසල් සිසුවියන් දෙදෙනාගේම සිරුරු මේ වන විට සොයාගෙන ඇති බව ආගරපතන පොලිසිය පැවසිය.

මෙසේ සොයා ගනු ලැබුවේ  ආගරපතන ටොරිංටන් අග්‍රල්වත්ත ප්‍රදේශයේ පදිංචි මදියලගන් ලක්ෂ්මි (12) සහ මදියලගන් සංගිතා (12) යන පාසල් සිසුවියන් දෙදෙනාගේ සිරුරුයි.

එක් සිරුරක් ඊයේ (18) පස්වරුවේ සැඩ පහරට හසු වු ස්ථානයට පහලින් මිටර් 1000 පමණ පහලින් හමු වු අතර, අනෙක් සිසුවියගේ සිරුර සැඩ පහරට හසු වු ස්ථානයේ සිට කිලෝමිටර් 1 ½ පමණ පහලින් ටොරිංටන් තේ කර්මාන්ත ශාලාව අසල අග්‍රාඔයේ තිබි යුධ හමුදාව පොලිසිය සහ ප්‍රදේශවාසින් එක් ව සොයාගෙන ඇත.

පාසල් සිසුවියන්දෙදෙනාගේ සිරුරු පශ්චාත් මරණ පරික්ෂණය සදහා නුවරඑලිය මුලික රෝහලේ අධිකරණ වෛද්‍යවරයා වෙත යොමු කර ඇත.

– හැටන් රංජිත් රාජපක්ෂ

19,887 Viewers

4 Comments to “සැඩ පහරට ගසාගෙන ගිය පාසල් සිසුවියන් දෙදෙනාගේ මල සිරුරු සොයා ගැනේ…”

  1. Love nature says:

    වතු දෙමළුන් වන රක්ෂිත ගිනි තියමින් කැළා කපමින් සතුන් මරමින් සිදුකරන පරිසර විනාශයේ ප්‍රතිපලය

  2. Suba Anagathayak says:

    To Mr. Love Nature,
    You love nature, but hate humans (e.g. Tamils). How do you say that they kill animals and cut forests?. Idiot, those poor people earn a lot of forex to the country. You are talking rubbish.

  3. aththa says:

    jaathiya kumak wuwath daruwan daruwan lesa watahaa gatha yuthuyi. asarana daruwo diya paaren egoda welaa yanna hadanna ethi. a punchi ewunta hari haman paarak hadala nodeepu kaalakanni paalakayo inna ratak meka. paw asarana daruwo denna. mathu aathmayaka mewan akal maranayak ath nowewa..

  4. Saradiel says:

    නිවන් සැප ලැබේවා

Main News