සැත්කම අසාර්ථකයි.. පොලිස් ප්‍රහාරයෙන් ආබාධිත රණවිරුවාගේ ඇස් අන්ධ වේ.. ආබාධිත බිරිද මාධ්‍ය හමුවේ හඬා වැටේ…
November 12, 2016 at 12:01 am | lanka C news
ආබාධිත රණවිරුවන් විසින් සිදු කරනු ලැබූ විරෝධතාවයට පොලිසිය විසින් කරනු ලැබූ බහර දීම හේතුවෙන් ඇසකට තුවාල වූ ආබාධිත රණවිරුවෙකුගේ ඇසට කරන ලද ශල්‍යකර්මයෙන් පසු ඔහුගේ ඇස් පෙනීම අහිමි වී ඇති බව ඔහුගේ බිරිද පවසයි.
කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඇය කියා සිටියේ තමන්ගේද උකුල් ඇටය ශල්‍යකර්මයකට ලක් කර තිබීම හේතුවෙන් දරු තිදෙනෙකු නඩත්තු කිරීම දැන් ඉතා අසීරු වී ඇති බවයි.
මෙහෙම කිව්වට තරහ වෙන්න එපා . ජනාධිපති තුමාගේ ඇස මෙදෙසට යොමු කරන්න නම්, රණවිරුවා අතට තිසරපටක් දෙන්නම වෙනවා.
Dear patriot lawyers. Fight this case till the end. This is our time to pay back.
Yes, it should be done by lawyers upto the end. Also we should collect Rs.1.00 from each person who voted against “Yamapalanaya” to be given to this soldiers family. Can anybody initiate it? Total will be 5800000 minimum. I would like to remind you “Yamapalana” government gave Rs. 2000000 public money to LTTE man’s family.
වහාම බැංකු ගිණුමක් විවුර්ත කර එහි අංකය ප්‍රසිද්ධ කරන්න.
@ JONEE
තෝ වගේ බූරුවෙක් සහ බල්ලෙක්…….මේ අය ආබාධිත අය…අනිත් එවුන්ට පොලිසියෙන් ගහනකොට උන්ට දුවන්න හරි පුලුවන්..
ME WAGE PAPAYA SAPAYAK VEE RANIL SAHA MY3 WADINAWAAMAI
I’m extremely sorry for this war hero and the loss of his sight due to tear gas attack by filth speaking, uneducated, mannerless Police.!!
May these police idots did this injustice to the hero rot in hell for ever and ever.!!!
සිරිසේන විසින් මාස කිහිපයකට ඉහතදී මරාගෙන මැරෙන කළු කොටි රැඳවියන්ට ජනාධිපති සමාව දී නිදහස් කළේය. එසේම යුද්ධයෙන් මිය ගිය කොටි ත්රස්තවාදීන්ගේ දරු පවුල් වලට රු ලක්ෂ 3 බැගින් වන්දි ගෙවීමට එකඟ විය. එත් රට රැකි රණවිරුවන්ට ගෑස් .අධි වතුර පහර දී ඔවුන් නැවතත් අබාධිත කරනවා එත් ඔහු පවසන්නේ ….ජාතියේ නිදහස උදාකර දුන් වීරෝධාර රණවිරුවන්ට එදා මෙන්ම අදත් හෙටත් ජාතියේ උත්තමාචාරය හිමි වෙනවා – ජනපති
ආබාධිත රණවිරුවන් නැවත ආබාධිත කිරීමද සිරිසේනගේ උපහාරය උත්තමාචාරය ? රණවිරුවන් පෝරකේට සිරගෙට යවමින් අපේ ත්‍රිවිඩ හමුදා අපකීර්තියට පත්කරමින් සිරිසේන කතාකරන්නේ කුමක් ගැනද ? කතාකරන වචන වල තේරුම දන්නා වාද ?
Shame on you .. Please resign
Can this paper or other responsible person open a bank account so readers of this paper and other papers can contribute I suggest Lanka Web also got good readership of overseas expats If this story could publish in that help to get contribution from them if wiling I am happy to contribute
රෝහණ විජිතමුණි ගේ අනාවැකිය දැන් මුන්හට පල දීපියවූ !.
අපරාධ කාර පාලකයින් ලක් දරනි තලයෙන් අතුගා දමනු මැන ලෝක පාලක දෙවියනේ !
Kalawedda kata ariyoth wachala kathawak thamai kiyanne.
Nodokin may p*raya