සැදෑ සමයේ ගෙදරට වී ඉන්න හිතුවේ.. ඒත් ජනතාව ඡන්දෙ දුන් නිසා අමාරුවෙත් තව වසර කිහිපයක් ඇමතිකම කරනවා..
August 17, 2020 at 3:50 pm | lanka C news
වගකීමෙන් ඉන් නිදහස් වී නිදහසේ විවේකීව සැඳෑ සමය ගත කරන්න තමන් කල්පනා කර සිටියද ජනතාව ඊට ඉඩ නොදුන් බව ඇමැති නිමල් සිරිපාල ද සිල්වා මහතා සඳහන් කළේය.
බදුල්ලේ ජනතාව තමන්ට දැක් වූ ආදරය සෙනෙහස දෙස බැලූ විට දාලා යන්න පුළුවන් කමක් නැති බවත් අමාරුවෙන් හෝ තවත් වසර කිහිපයක් සේවය කරන්නට සූදානම් බවත් ඔහු පැවසීය.
ඇමැතිවරයා මේ බව කියා සිටියේ බදුල්ල ප්‍රාදේශීය සභාවේ දී පැවති පිළිගැනීමේ උත්සවයක් අමතමිනි.
ආර්ථික අසීරුතාවයකට රට පත්ව ඇතත් සංවර්ධන කටයුතු ඉදිරියට ගෙන යන බවත් සෑම කරුණක දී ම තමන්ට දුන් සහ තම පක්ෂය වෙනුවෙන් කැපවුනු යට ප්‍රමුඛතාවය ලබා දෙන බවද ඔහු සඳහන් කළේය.
බොලල්ලා ඔව්වට ඒකාලේ කිව්වේ ‘වදුරු කුනුහරුප’
…..FOOLISH PEOPLE STILL SEND THESE IDIOTS TO THE PARLIAMENT,…..Dan gihilla Budiyagena idiy,….after 5 star Parliament lunch……Haiyoooo Sali
නිකම් බොරු ගොන් පාට් දාන්න එපා මහත්තයෝ. එහෙම අදහසක් තිබුණ නං ඡන්දයට ඉදිරිපත් වෙන්නේ නැතිව ගෙදරට වෙලා ඉන්න තිබුණනෙ. කවුරුත් බලහත්කාරයෙන් ඡන්දෙ දුන්නෙ නෑනේ.
බොරු නොකර හිටපන්. කව්ද උඹ ඇසි යන්නෙ. ..
Gon part
මෝකෝ තුවක්කුව පෙන්නලා බයකරලා චන්දෙ ට ඉඩිරිපත් කොලාද? මුන්ට පිස්සු .
තව එන්න ඔිනෑ තරමි ඉන්නවා- ජනතාවට ඔබ අවශ්‍ය නැහැ/නිලියන් නොවන විජ්ජා අපතයන් නැති විකල්පයක් නැති හින්ද දුන්න මිසක්