සැප්තැම්බරයෙන් සහල් ඉවරයි..
May 24, 2022 at 3:17 am | lanka C news
රටෙි පවතින සහල් සංචිතය ප්‍රමාණවත් වන්නේ සැප්තැම්බර් මැද දක්වා පමණක් බව අග්‍රාමාත්‍යවරයා පත් කළ අත්‍යවශ්‍ය භාණ්ඩ හා සේවා පිළිබඳ සොයාබැලීමේ කමිටුවේ දී (23) අනාවරණය විය.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ අග්‍රාමාත්‍ය කාර්යාලයේ දී මෙම කමිටුව රැස් විය.
ලංකාවෙි මාසික සහල් අවශ්‍යතාව මෙට්‍රික් ටොන් ලක්ෂ දෙකක් බවත් සැප්තැම්බර් මැද වන විට දැනට පවතින සහල් තොගය අවසන් වන බවත් එම කමිටුවේ දී ප්‍රකාශයට පත් කෙරිණි.
මෙහිදී අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසූයේ ආහාර හිඟවීමේ අර්බුදයට මුහුණදීම සඳහා විද්‍යාත්මක හා සැලසුම් සහගත වගා සංග්‍රාමයක් ආරම්භ කළ යුතු බවයි.
ආහාර භෝග ,පශු සම්පත් අපනයන භෝග, පොහොර, බීජ සහ ඉන්ධන ගැටලු පිළිබඳව එහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කෙරුණු අතර ඒවාට මුහුණදීම සඳහා ගත යුතු කෙටිකාලීන හා දිර්ඝ කාලීන වැඩපිළිවෙළ සම්බන්ධයෙන් අගමැතිවරයා කෘෂිකර්ම අමාත්‍යංශය ඇතුළු ඊට අනුබද්ධ ආයතන වල නිලධාරීන්ට උපදෙස් දුන්නේය.
ඊලඟ කන්නයේ අස්වනු නෙලීමට හැකිවන්නේ පෙබරවාරි මාසයේ නිසා එතෙක් ඇති විය අහාර හිඟයට කඩිනම් විසඳුම් සෙවිය යුතු බව කී අග්‍රාමාත්‍යවරයා විශේෂයෙන් නාගරික ප්‍රදේශ වලට ආහාර සැපයීම පිලිබඳ අවධානය යොමු කළ යුතු බව සඳහන් කළේය.
එ් සම්බන්ධයෙන් කටයුතු කිරීම සඳහා වරාය හා නාවික කටයුතු පිළිබඳ අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් ද පත් කෙරිණි.
බස්නාහිර හා දකුණු පලාත්වල වගා සංග්‍රාමය හා අහාර සැපයීම සඳහා කටයුතු අමාත්‍ය ප්‍රසන්න රණතුංග, පාර්ලිමේන්තු මන්ත්‍රී මධුර විතාන, විපක්ෂය නියෝජනය කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන් සහ එජාප සභාපති වජිර අබේවර්ධන මහත්වරුන් සහ කොළඹ පුරපතිනී රොසි සේනානායක මහත්මිය ඇතුළත් කමිටුවක් පත් කෙරිණි.
– ලංකාදීප
දැන් ලන්කාවෙ අපේ මිනිස්සු හැම දෙයක්ම ආන්ඩුවෙන් බලාපොරොත්තු වෙනවා. තමන්ගේ කිසිදු සම්බන්ධ වීමක් නැතිව අනුන්ගේ වැරදි කියමින් කාලෙ ගත කරනවා. තමන්ගේ ගෙදර මොනවා හරි එලවලු පැල කීපයක් හිටවා ගත් කී දෙනෙක් අපි අතර ඉන්නවාද? විශේෂයෙන් ජේවීපී කාරයෝ කවරදාවත් ඇඟ මහන්සි වෙලා වගාවට සම්බන්ධ වෙන්නේ නැහැ. උන් දන්නේ රාජපක්ෂලා හෝ වෙනත් බලු බෙට්ටක් විවේචනය කර කර යටිගිරියෙන් මොර දෙන්නයි. මුන් 3% වත් නොමැති උනත් කරන හානිය බරපතළයි. ගෝල්ෆේස් පිට්ටනියේ කරන්නේත් මේ වගේ කෝලමක්.
බයවෙන්න එපා ගෝටයිම්බර පරයා කාබනිකව හදපු සහල් ගෙනත් දේවි
ගොවි ජනතාවගෙන් මන්ත්‍රීවූ ඩී. ඒ. රාජපක්ෂ පුත්තුන්ට වගා සංග්‍රාමයක් කරන්න බැරි වුණේ ඇයි? ඡන්දයෙන් පැරදී පාර්ලිමේන්තු ආ කොළඹ රනිල්ටම වගා සංග්‍රාමයට නායකත්වය දීමට සිදුවිය.
බත් නැත්නම් තනකොල කාපිය. පොහොට්ටුවවේ අයට ජනජනාධිපතිතුමා කිව්වේ එහෙම. පොහොට්ටුවේ අපිට පුලුවන්නම් තනකොල කන්න ඇයි ඔයාලට බැරි??
තෝපි කන්නේ තණකොළ ඒ තෝපි අමු හරක් නිසා, නමුත් අපිට කන්න බැරි අපි මිනිසුන් නිසා. අන්න එකයි වෙනස. මේ වෙනස වත් නොතේරෙන තෝපි අමුම අමු හරක් බං
Bastard created a panic by saying the fuel shortage….now he’s doing same for rice…..
අපරාදේ අපි රනිල්ව ජනාධිපති නොකලේ….හැබැයි ඔය…විද්‍යාත්මක-විද්වත් දෙවල් අපිට එපා වෙලා තියෙන්නෙ….අපි තේරුවෙ ගෝඨාව පොහොට්ටුවට චන්දෙ දීලා….69 ක් දීපු ගොඨා තෙරුවේ. රනිලව…විද්‍යාතමක අගමැති….මහජන චන්දෙන් පත්වෙච්ච අගමැති කොහෙද දන්නෑ…..අපි ගොන්නු වුනා…..
This guy doesn’t know that Yala harvesting season begins in the end of September; end of February is Maha season!
කොහොමත් මාස 4කට තමයි හැමදාම සහල් ස්ටොක් තිබුනෙ
There are no labors to cultivate faddy fields in Agalawaththa.
There are no labors to cultivate faddy fields in Agalawaththa.