සැබෑ හඬ පට සැන්ඩි කිරීමට රන්ජන් අලුත් ගුලියක් අඹරයි.. කඩිමුඩියේ හඬපට පටිගත කර සමාජජාලවට මුදාහරී…

January 10, 2020 at 3:23 am | lanka C news
සැබෑ හඬ පට සැන්ඩි කිරීමට රන්ජන් අලුත් ගුලියක් අඹරයි.. කඩිමුඩියේ හඬපට පටිගත කර සමාජජාලවට මුදාහරී…

සමාජජාලාවල වේගයෙන් ව්‍යාප්ත වන එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාගේ හඬපට සිදුවීම ව්‍යාකූල කර දැමීම සඳහා කඩිනම් සැලසුමක් ක්‍රියාත්මක කර ඇති බව වාර්තා වේ.

එනම් ඔහු විසින් තවත් පුද්ගලයන් කිහිපදෙනෙකු යොදා ගෙන නැවතත් හඬ පට සකසා ඉක්මනින් සමාජ ජාල වලට මුදාහැරීමයි.

ඒ අනුව තෙවන පාර්ශවීය පුද්ගලයන් සම්බන්ධ කරගෙන ආණ්ඩුවට සම්බන්ධ හෝ වෙනත් ප්‍රසිද්ධ චරිත කීපයක් ඉලකක් කරමින් සිදු කරන සාකච්චා හඬ පට මෙසේ සමාජ වෙත මුදා හැරීමට ඔවුන් කටයුතු කරමින් ඇත.

මෙමගින් සැබෑ හඬපටවල බරපතළ තත්වය යටපත් කරගැනීමට ඔවුන් බලාපොරොත්තු වන්නේ යයි ද වාර්තා වේ.

0 views

11 Comments to “සැබෑ හඬ පට සැන්ඩි කිරීමට රන්ජන් අලුත් ගුලියක් අඹරයි.. කඩිමුඩියේ හඬපට පටිගත කර සමාජජාලවට මුදාහරී…”

  1. ගන්ජ බන්ඩා says:

    ගොන්ජ හිතන් ඉන්නව නම් බහුතර ජනතාව අන්දන්න පුලුවන් කියලසජිත් වගේම එයත් රැවටිලා.

  2. Sam says:

    This idiot never learn, you would have been caught again what will happen, he should be sideline from community right now never allow to harm to the society anymore , meaning should be in jail

  3. Dubba says:

    මෝඩ කමේ තරමේ හැටියට එහෙම කලොත් තව කේස් පටලව ගන්න එකනේ වෙන්නේ කවුරු හරි උසාවියේ චැලේන්ජ් කලොත්.

    • Orwin and sepalika says:

      සැබෑ හඬ පට සැන්ඩි කිරීමට රන්ජන් අලුත් ගුලියක් අඹරයි.. කඩිමුඩියේ හඬපට පටිගත කර සමාජජාලවට මුදාහරී

      Mey wagey moda wedak karapu එකෙක් සැබෑ හඬ පට සැන්ඩි කරයි කියලා හිතන්න අමාරුයි

  4. Dicky says:

    නූගත් ගෝත්‍රික අවලමා ගේ සිර දඩුවම් ඩබල් වෙන සෙල්ලමක්.

  5. Angoda Buva says:

    2018 සිදුකල පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට විරුද්ධව ලබා දුන් නඩු තීන්දුවද මහත් ආන්දෝලනාත්මකය. ඒ සම්බන්ධ සියලු හඬ පටද හොලි කරන්නේනම් මැනවි.

  6. Neil says:

    Simple. Should not be worry. Just get dialog records and tally durations and dates.
    We can whether they are true or false

  7. නිළමේ says:

    ඉක්මණින් මූ සිරගත කළ යුතුය.

  8. Saman says:

    මහින්දානන්දගෙ හොර සල්ලි කේස් එකනම් ඇත්ත වෙන්න ඇති ඒක කියපු ගමන් පොර බය වුනානෙ.

  9. sam says:

    ඒ කියන්නේ සෂී වීරවංශ ගේ හඬපටය එහෙම එකක් කියලද ??

Main News