සැමට නීතිය එක ලෙස.. ජනපතිට සුබ පතා කටුනායක ඉදිකල දැවැන්ත තොරණ ජනපති නියෝගයෙන් ගලවා ඉවත් කෙරේ..

December 2, 2019 at 10:12 pm | lanka C news
සැමට නීතිය එක ලෙස.. ජනපතිට සුබ පතා කටුනායක ඉදිකල දැවැන්ත තොරණ ජනපති නියෝගයෙන් ගලවා ඉවත් කෙරේ..

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට සුබපතමින් පාර හරහා ඉදිකර තිබූ විශාල තොරණක් ජනාධිපතිවරයාගේ නියෝගයක් මත ඉවත් කර තිබේ.

කටුනායක ගුවන්තොටුපල පිවිසුම් මාර්ගය ඉදිකරන ලද මෙම තොරණ ඉදිකර තිබුනේ ජනාධිවරණයෙන් ජය ගැනීම ගැන සුබ පතමිනි.

ඉන්දියාවේ සංචාරයකින් පසු ජනාධිපතිවරයා ආපසු කටුනායකින් ශ්‍රී ලංකාවට පැමිණ කොළඹ බලා එද්දී මෙම තොරණ දැක එය වහා ඉවත් කරන ලෙස නියෝග කර ඇත.

45,658 Viewers

15 Comments to “සැමට නීතිය එක ලෙස.. ජනපතිට සුබ පතා කටුනායක ඉදිකල දැවැන්ත තොරණ ජනපති නියෝගයෙන් ගලවා ඉවත් කෙරේ..”

  1. Niru says:

    Who spend money to build this. If it is private money it is ok. If money spent belonged to the people of this country then the people who built this should pay it back.

  2. Helan says:

    ගෝඨාභයට අපේ පිස්සන්ගෙ මෝඩ චුන් අල්ලන්නෙ නැහැ 😊😊❤️

  3. බන්ඩා says:

    ජනාධිපති ගෝඨාභයගේ පාලන රටාව සහ ආකල්ප තේරැම් ගන්න බැරිව තොරණ ඉදි කල මෝඩයා කවුද?

    • ගමයා says:

      අපරාදෙ සල්ලි. දුප්පතෙකුට නිවසක් හදල දෙන්න තිබුනා.

    • හෙලයා says:

      ඔය බොරැ සෝබන වැඩ වලින් ගෝඨාභය ජනාධිපති ගෙ හිත ගන්න බැහැ.

  4. desta says:

    weda karana minihata darshana neha pintura neha oya gon weda karana unta kiyapalla e salliwalin duppath minissu nta bath welak denna kiyala

  5. sisira says:

    ettatama maha adarshayak…anawasya nastiya welekwemak…

  6. JANATHAWA says:

    That is a commendable example set by the new President. If we are to build our nation, we should stop all these unnecessary wastage of money and time. Also zero tolerance should be exercised on bribery and corruption.

  7. Wewagadara Appuhamay says:

    That is good not build personal cult of Gota R….

  8. country man says:

    Thank you Mr.President, this is what we expect from you. This type of work is done by people, who is trying to get in to your good books.What a waist of money. My greatest respect to you Sir.

  9. Fedrick Krishan senarath says:

    ඔය තොරණ මෛත්‍රීපාලට ගහපු එකක් අවුරුදු හතරාමාරකට වඩා තිබුනා බස්නාහිර පළාත් සභාවෙන් ගහලා තියෙන්නේ එකේ මෛත්‍රීපාලගේ ෆෝටෝ එක අයින් කරලා ගෝඨාභය රාජපක්ෂගේ එක එතන හයි කරපු එක තමයි කරපු වෙනස පහුගිය කාලේ එයාර්පෝර්ට් පාරේ ගිය අය ඉන්නවා නම් දැකලා තියෙන්න ඕනේ හරියට ගත්තොත් මිනිස්සුන්ගේ බදු සල්ලි පළාත් සභාව අවභාවිතාවේ යෙදවිමක් කරලා තියෙනවා ඉසුරු දේවප්‍රියලා

  10. අප්පුහාමිගෙ මුණුපුරා says:

    ඔය තොරණ අලුතින් ඉදිකල එකක් නොවෙයි. ඕක සිරිසේන ගෙ පොටෝ එක ගහල තිබ්බ එකක්.
    ගෝඨාභය මැතිඳු ගෙ පොටෝ එකක් එක්ක පින්තූර විතරයි වෙනස් කර
    ඇත්තේ.

    හැබැයි ආසියානු කලාපයේ සෑම රටකම පාහේ ගුවන් තොටුපොළ පිවිසුම් ආශ්‍රිතව ජනාධිපති හෝ රාජ්‍ය නායකත්වය ප්‍රදර්ශනය කර ඇති බව නම් කිව යුතුය.

    • Niru says:

      Just because it is done in other Asian countries we do not have to do it. I have not seen politicians faces displayed in Thailand.
      Everyone in this country knows our President. There is no need to put up posters etc. he is more famous in our neighboring countries as well than any other Sri Lanka leader in the recent past. So no need of ugly pandals to display his photo especially in the same place as hated My3palan

    • අප්පුහාමිගෙ මුණුපුරා says:

      පරණ තොරණ Google Map ගිහිං බලා ගන්න…

  11. SDG says:

    The people who are planning to do this type of things first he must think president’s thinking pattern , he dose not like this type of foolish things , difficult to get credits from him , need to deviate from typical political behavior . we do highly appreciate the decision taken by the president , all the best..

Leave a Comment

Main News