සැමන් වර්ග අටක ආසනික්…
January 17, 2022 at 1:20 pm | lanka C news
සැමන් වර්ග 8ක නියමිත ආසනික් සංයුතිය ඉක්මවා තිබීම හේතුවෙන් ඊට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට පාරිභෝගික කටයුතු අධිකාරිය සූදානම් වෙයි.
පාරිබෝගික අධිකාරියේ පුත්තලම දිසා කාර්යාලය සඳහන් කරන්නේ විදේශයන්ගෙන් මෙරටට ආනයනය කරන ලද සැමන් වර්ග 6ක් හා විදේශයෙන් මාළු ගෙන්වා මෙරටදී ඇසුරුම් කරන ලද සැමන් වර්ග 2කට එරෙහිව මෙසේ නීතිමය කටයුතු ක්‍රියාත්මක කරන බවයි.
අවස්ථා කිහිපයක දී සිදුකරන ලද වැටලීම් වලින් මෙම ආසනික් සංයුතිය සම්බන්ධයෙන් හෙළි වී ඇත.
රට ,ජාතිය අනතුරේ .නැවතත් ලක් මාතාව ගොඩ දාලා ජනතාවට වස විස වලින් තොර ආහාර ලබා දිය හැකි වන්නේ ජේවිපි ආණ්ඩුවක් යටතේ පමණයි .අවුරුදු 74 ක් මව් බිම් සූරා කෑමට ඉඩ දි පාලකයින් බලා සිටිනවා .විරුවන්ටත් මාෆියාව පරාජයට පත් කරන්න බැහැ කියලා ඔප්පු කරලා තියෙන්නේ .මහ බැංකු මංකොලයේ හොරුන් නිදැල්ලේ .පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු නිදැල්ලේ .ජේවිපි ආණ්ඩුවක් යටතේ පමණයි යුක්තිය ඉටුවන්නේ කියලා බුද්ධිමත් ජනතාව දන්නවා
ඔව් වසවිස ඉල්ලලා පෙළපාලි ගිහිල්ලා වසවිස නැතුව කන්න දෙන්න එහෙම කරමු .අර පොල්තෙල් වල විෂ තියනවා කියපු සමස්ථ ලංකා මොළගේ තෙල් වලත් වසවිස තිවිල අහුවුණේ .
ඌට විරුවා බයයි නේද ?
ඔව්. තොපි 1971 කෙරුවෙත් 1988/89 කාලයේ කෙරුවෙත්, රටේ බුද්ධිමත්,රැඩිකල් තරුණ කොටස් ඒකරාශි කරලා, විනාශ කරවීම. යොපට පාලන බලය නොවේ, තොපට උරුම හෙන හත.
තොපි වසවිස පිරිච්ච සත්තු .වසා කුපියක් බීපිය
JVP කියන තුන් කල් දකින නුවණ උන්ට තිබුනා නම් සිරිසේන රනිල් ගොන් හවුලක් පත් කරලා රටම විනාස කරන්න ඉඩ දේවිද? ඒ මදිවට ගිය ජනාධිපති වරණයේ උන්ගේ බැරි කමට දෙවනි මනාපය ගොන් සජියට දෙන්න කිව්වේ. අපිට මතකයි බෙලි කපල තුණ්ඩු අඳුරු නීතී දාලා අපේ ID කාර්ඩ් අරන් ගියා. අද දුප්පත් පන්තියේ එවුන් වෙනුවෙන් ඉන්නවා කියපු එවුන්ගේ ගෑනු පදින්නේ BMW. උන්ගේ ළමයි පිටරට ඉගෙන ගන්නේ. ඒත් වහල්ලු උන් පස්සේ.
සිරිසේන රනිල් නොව ගොන්කම පෙන්වන එකා ලියපු එකායි.
අවුල තියෙන්නේ මොලේ තියෙන උන් ඉන්නේ ටික දෙනයිනේ. වලව්වල ජරාව කන නිසා මොලේ හරියට වැඩිලා නෑ.
සිරිකොත වැසිකිළියේ ගු කාපු ජෙප්පන්ට මොලේ කචල්
වාහන ගෙන්නන එක නවත්තලා ආතල් ගන්නවා වගේ සැමන් ගෙන්නන එක නවත්තලා පොඩි ආතල් එකක් ගමු ත්තටම ඔය ප්‍රශ්නෙ ආසනික් ද එහෙම නැත්නම් ඩොලර් ද කොහොම වුණත් ඔබතුමාලට ආතල් ගන්න අපි නොකා නොබී හරි ඉන්නම් මොකද අපිට තමයි දැන් හොඳටම කෙලවෙලා තියෙන්නේ වැඩ කරන අපේ විරුවා මව් බිමට කෙළි සැමදා
මේ අවුරුදු 74 ඇතුලෙ රටට අහිමි වුව තරුණ දේශප්‍රේමී නායකයන් හිටියනම් (මව්බිමට සැබෑ ආදරය කරන්නෝ), අකුදිලා වගෙ දෙපත් නයි ඊනියා නායකයින් නොවනු ඇති.
Pl read the article written by prof Samarajeewa,”Arsenophobia: The root cause of food crisis in Sri LankaPublished in the Island 30 th Dec 2021 එවිට සත්‍ය වටහා ගත හැක