සැමන් හා පරිප්පු ගන්න දීර්ඝ පෝලිම්.. ජනපතිට තුති පුදයි..

March 18, 2020 at 12:40 pm | lanka C news
සැමන් හා පරිප්පු ගන්න දීර්ඝ පෝලිම්.. ජනපතිට තුති පුදයි..

කොවිඩ් 19 වෛරසය පැතිර යාමේ අවධානමත් සමග ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් (17) දින රාත්‍රියේ සිට සැමන් සහ පරිප්පු මිල අඩු කිරිමත් සමග වතුකරයේ ජනතාව සහන මිලට එම භාණ්ඩ ලබා ගැනිම සදහා (18) දින උදැසන සිට සතොස ශාඛාව වෙත පැමිණෙන අයුරු දක්නට ලැබේ.

හැටන් ප්‍රදේශයේ සතොස ශාඛාව මගින් රු 65 ට පරිප්පු කිලෝවක් සහ රු 100 ට සැමන් ටින් එකක් ලබාදිම සිදු කරන නිසා එම ශාඛාවලින් පාරිභෝගිකයන්ගේ ඉල්ලුමට සරිලන සැපයුමක්ද ලබාදෙයි.

හැටන් ප්‍රදේශයේ පෞද්ගලික වෙලදුන් කියා සිටින්නේ තමන් සැමන් ටින් එකක් රු 225 වැනි තොග මිලකට ලබා ගත් බවත්, පරිප්පු කිලෝවක්ද පාලන මිලට වඩා වැඩි මිලටකට ලබා ගත් බවයි.

රජයේ පාලන මිලට සැමන් සහ පරිප්පු ලබාදුන්න හොත් තමන්ට එ තුලින් විශාල පාඩුවක් සිදු වන බව පෞද්ගලික වෙලදුන් පැවසිය.

නව මිලට සැමන් සහ පරිප්පු තොග වශයෙන් ලබාදෙන්නේ නම් එම සහනය පාරිභෝගිකයන් හට ලබාදිය හැකි බවද වෙලදුන් පැවසිය.

රටේ ජනතාව වෙනුවෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ලබාදුන් සහනය පිලිබදව වතුකරයේ ජනතාව ජනාධිපතිවරයාට සහ රජයට සිය ස්තුතිය පුද කරයි.

– හැටන් රංජිත් රාජපක්ෂ

64,934 Viewers

36 Comments to “සැමන් හා පරිප්පු ගන්න දීර්ඝ පෝලිම්.. ජනපතිට තුති පුදයි..”

  1. ගිගිරි says:

    අයියෝ සැමන් පරිප්පු ගත්තට කමක් නෑ. මෙහෙම පෝලොම් වල ඉඳලා කොරෝනා හදා ගන්න නං එපා.. පරිස්සමින් ටිකක් ඈතින් ඉන්න.ලං නොවී.
    ගෙදර ගිය ගමන් ඇඳුම් අව්වට දාලා හොඳින් අත්පා මූණ කට හොඳින් සෝදා ගන්න.

    • Sana says:

      පරිප්පු සහ සැමන් වල මිල අඩු කිරීම හොද දෙයක් වුවද මේ දෙකම ආනයනික දෑ නේද? ඇයි මේ සහනය සහල් වැනි දේශීය නිශ්පාදනයකට නොදුන්නේ? අපි ගාව ඩොලර් තිබේද?

  2. Seaman Sri lanka says:

    Mage asama kema ., seman and parippu pan kanna puluwan merenakan

  3. Hesh says:

    මේ තත්වය පාලනය වෙනකන් දුන්න සහනයක් කියලා මිනිස්සු දන්නවද මන්ද.

    • සනත් ඉතාලිය says:

      යකෝ ඒකම මදිද මේ වෙලාවෙ පරෙස්සමට ගෙදරට වෙලා ඉන්න

      • podda says:

        tho ehenam samanui parippui gila gila idapan….

        • Silva says:

          duppath minissunta me duskara welaawe sardin parippu aduwata deema watinawa
          kala guna danna minissu janapathita aasirwaada karanne emanisay.
          punchi ammage h……………….a lewakana sallaala ballonta mewage watinaakamak naha.
          gunjvp hama ballekma ekay.
          hirunige BACK & FRONT. denawa kiwwanam mun mona tharam sathutnda.

    • gamini says:

      buruwa ekama madida

  4. sand man says:

    now its very easy to get corona after waiting in long ques

  5. emma says:

    Ayyo Wahallu Bagaginne idala thiyenne, Corona hadan warella,

    Weda Corana Ape wiriwa

    • Jeewanee Kariyawasam, chilaw says:

      Issellama umbe maniyanta hadhiyan, ieta passe umbe genitayi lamayintayi umbatai hadhiyan!

  6. Niru says:

    This is why lockdown is not possible in Sri Lanka. Majority are grateful for small mercies like this reduction in the price of dhal + fish. They can eat happily with a dhal fish curry + sambol with rice at very low cost now

  7. poramola says:

    polime giyata kamak na corona yaka ganath hithpalla….ape unta kanna denawa kuwoth malath kamak na..

  8. Sam P says:

    Apita wela thiyenne Salmon thila Parippu gaththa wage wadak. Useless leadership.

  9. kiribatha says:

    I do not know to whom to thank for cheap salmon and parippu: President, Corona, or upcoming election.

    • Niru says:

      This is the result of not reducing fuel prices locally. That saving in foreign exchange can bring relief to the masses than the asses who use motor vehicles

  10. දේශප්‍රේමී says:

    පෝලිමේ ඉන්න කොට කොරෝනා හැදෙන්නෙ නැද්ද?

    • නිමල් says:

      බඩගින්න ඊට වඩා වැඩ් කියලා හිතුනේ නැතිද?

  11. Dikman Aiyya says:

    …..this need to be managed properly otherwise our fellows will by it here and sell them at bubble the price,….our fellows are known for BORA DIYEE MALU BANNA

  12. Kadiya says:

    JVP කට්ටියට spirit (පරිපාක ස්ප්‍රිත්තු හෙවත් එතනෝල් හෙවත් මද්‍යසාර) මිලත් අඩුකලානම් ගැම්ම වැඩිවෙනවා.

  13. ලෙබ්බේ says:

    අපේ සම හරක්ට දුන්නත් වැරදියි නොදුන්නත් වරදියි ජප්පොන්ගේ හැමදේකටම දෙන ප්‍රවුර්ති සාකච්චා වගේ.

  14. කෝමාරිකා says:

    ලාජ්ජා නැද්ද පරිප්පු සහ සමන් දෙකම දේශිය නිෂ්පාදන නොවේ රටින් ගෙන් වන ඒවා.

  15. rattar says:

    පුළුවන්නම් , Mask දෙන්න..
    අතවශ්‍ය දෙයක් මේ වෙලාවෙ…. .
    සල්ලි දීලවත් ගන්න නැහැ…..

  16. HENA says:

    මේ තත්වය පාලනය වෙනකන් දුන්න සහනයක් කියලා මිනිස්සු දන්නවද මන්ද.

    ANEKA …WELENDO… BADU WEDI KALANAM UMBALA EDA IDALAMA GANA WEDI KARANAWA… ADU KALAMA THAMA UMBALATA ADU KARANNA BERI … HATHIKARE..

    MUN WA ALLA LA NADU DANNA ONE..

    MEETA WA DIESEL MILA ADU KARALA … BADU MILA PAHALA DAMMANAM RAJAYA… NIKAN GON ATHAL DENNE NETHIWA..

  17. Chamara sd21 says:

    මගේ රටේ මගෙ මිනිස්සු ආදරෙයි 😍❣️

  18. GUNA says:

    Niyamai labeta korona

  19. Norman rajapaksa says:

    Jeppo pelapali yanakota math pan nogatthata sukhophabogi kar wala yanakota mathpan ona hinda wahen horen kiyanne arakku mila adu karanna kiya

  20. Prasanna says:

    නොදking

  21. oya seman tika cheena walin aapu aewadha Danna nehe.. aethule maaluth ekka corona akkath indhheevidha danna nehe.. mama okkoma ithaa iwaseemen balang innawaa athata thawama wewala gaththa nehe

  22. oya seman tika cheena walin aapu aewadha Danna nehe.. aethule maaluth ekka corona akkath indhheevidha danna nehe.. mama okkoma ithaa iwaseemen balang innawaa athata thawama wewala gaththa nehe

  23. සූකිරි බංඩියා says:

    ජනාධිපතිතුමන්ට බැන බැන ජෙප්පොයි පෙරෙට්ටොයි පරිප්පු සැමන් ගන්න පෝලිම්වල.. =D
    කොහොම උනත් කවුරු කවුරුත් ටික කලක් කල්තබා ගන්න පුළුවන් දේවල් ටිකක් වැඩි හදිසියක් නැතිව අරන් තියා ගත්තොත් හොඳයි. කඩල , මුංඇට , කවුපි වගේ දේවලුත් හොඳයි ඒකට . [ හොඳ තත්වයේ කපාපු නැති වට්ටක්කා ගෙඩියක් හොඳට පරිස්සම් කරගත්තොත් මාස දෙකක් තුනක් උනත් තියාගන්න පුළුවන්. හැබැයි මැලේෂියන්වර්ග නෙවෙයි… අපේ දේශීය වට්ටක්කා වර්ගය තමා ඒකට හොඳින්ම ගැලැපෙන්නෙ. ]

  24. Gajaba says:

    Ay Gota Salmon Parippu walata witharak Atha thibbe …Madamoolane Aasama kemada ?

  25. කමල් says:

    හයිලන්ඩ් කිරිපිටි වලට මොකද වෙලා තියෙන්නේ, අනෙක් කිරිපිටි ප්‍රවර්ධනය වැඩිවෙලා, සම්බන්ධයක් තියනවාද, හොයමු!

Main News