සැමන් 100, පරිප්පු 65 මිල සීමා ඉවතට.. ගැසට් නිවේදනය නිකුත් කෙරේ..

May 3, 2020 at 6:29 am | lanka C news
සැමන් 100, පරිප්පු 65 මිල සීමා ඉවතට.. ගැසට් නිවේදනය නිකුත් කෙරේ..

සැමන් සහ පරිප්පු සඳහා වූ උපරිම සිල්ලර මිල ඉවත් කිරීමට රජය තීරණය කර තිබේ.

ඒ සඳහා වූ අති විශේෂ ගැසට් නිවේදනයක් පාරිභෝගික කටයුතු අධිකාරිය විසින් නිකුත් කර ඇත.

පසුගියදා රජය විසින් පරිප්පු කිලෝවක් රුපියල් 65ක් හා ටින්මාළු රුපියල් 100ක උපරිම මිලකටත් ලබා දීමට මිල නියම කලේය.

706 views

47 Comments to “සැමන් 100, පරිප්පු 65 මිල සීමා ඉවතට.. ගැසට් නිවේදනය නිකුත් කෙරේ..”

  1. Vishnu says:

    අන්තිමට සිද්දවුනේ බයියන්ගෙ නමට නාම විශේෂනයක් එකතුවුනු එක විතරයි.”සාඩිං බයියා” ඔහ්! 🤣🤣🤣

  2. priyanka says:

    antimata media show ekak vitharai anduwen kele

  3. podda says:

    සාඩින් බයියන් සහ පරිප්පු ආණ්ඩුව වෙනුවෙන් කෙටි නිහඩතාවක්. !! 😀

    තෙල් අඩු කරෙත් නෑ , මල්ලක් බෙදනවා කිව්වා එකෙක් ඒක හම්බුනා බයියෙක්වත් මට හම්බුනේ නෑ , 5000ක් මාස දෙකක් තිස්සේ බෙදනවා අදිරිනිති අස්සේ පෝලිම් වලට එන්න කියලා.. ඒ රෙද්ද ඕනද කියල මොකෙක්වත් අහුවෙවත් නෑ , ඇහුවත් ඔය නිකන් දෙන තුට්ටු දෙක ගන්න මගේ ටෝමියාවත් යන්නේ නෑ .. 😀 .. මහලොකු වියත්_තාම මග !!

    • උඹේ උතුරා ගලා යන කුහක කම මේ comment එකේ අඩු වැඩි වෙමින් අපූරුවට දෝලනය වෙමින් ඇති බව හොඳින් තේරේ.

      මෙසේ හදීසියේ එලියට පැමිණ උම්බෑ කියා එය පදර්ශණය කිරීමට ඇති හදිසි අවශයතාව පමණක් නොතේරේ.

      • podda says:

        අනේ පලයන් රාණි යන්න..
        ගන්න හැම ගොන් තීරණයටම හුරේ දාන, පැය දෙක තුනකින් ඒවා වෙනස් කිව්වම ඒවටත් හුරේ දාන , සාඩින් බයියෝ. 😀

        • මේ පොඩ්ඩා .සමන්.වෙස රාණි.තවත් නම් කිහිපයක් තිබෙනවා මේ ඔක්කොම පැරෂුට් ක්‍රමයට පුක ගොන්ජා,මොන්ගලයා.හොර හොර නක්සස්ත්‍රකාරයාගේ කුලී හේවායෝ/මුන්ට අම්මාලා ත්තතලා නැ අවජාතකයි.

          • යොවුන් රාණි says:

            කරුප්පයියා අය්යා ඔයාට අද ලොක්කා අතමිටමොලවල ඔයාගේ පස්ස පැත්ත අවභාවිතා කලානේද ? ඇයි දීපු ගාණ මදිද ගල් කාලක් වත් ගන්න.

      • Alaapaluwa says:

        එතකොට උඹෙන් අහලද අපි මෙතන කොමෙන්ට් කරන්න ඕන..පල බුරුව යන්න.

  4. nihitha says:

    හිටන්ගේ කාලයේවත් මේ වගේ මංඤ්ඤං වැඩ උනේ නෑ.
    මේ යන විදියට ඔක්කොටම කලින් කල යුත්තේ නැවත ජනාධිපතිවරණයක් තියලා හරිහමන් ජනාධිපති කෙනෙක් පත් කර ගැනීමයි..

    • සජිත් වගේ අමන වහයෙක්ද ඕනේ කියන්නේ? එතකොට ප්‍රශ්නය හරියාවි නේද.රට කණපිට ගැසුවත් එවිට නම් කම් නැත නේද එහෙම හොදා නේද?

      • Gu VP, NP says:

        sajiya modaya kiyala mada gehuwata mechchra nam moda ne keeyatawath. Adugane watetawath innawa mahawansala, gembanpilala wage nawana aya.

  5. Abba says:

    I have been still searching for a samon at Rs.100 but failed

  6. Love nature says:

    පරන මිලට සතොසෙන් ලබාදෙන්න වැඩිමිලට විකුණන අයට මරු පහරක්

    • Dilan says:

      Gon advice denda epa ban….ethakota sathose un kiyak hari thiyagena passa doren mudalalilata wikunana ekayi wenne…minissunta kohomath ganta wenne wadi milata…
      2 panthiye mage duwath dannawa oya business thiyariya….

  7. නිර්නාල් says:

    අපි මුල ඉදන්ම කිවා නන්දසෙන කියන්නෙ වැඩ බැරි ටාසන් කියලා.එත් චන්දෙ දිපු තැරි පුන්නක්කු බයියො ටික ඔය මොනවා හරි අල්ල ගෙන රචනා ලිය ලිය නන්දසෙනට ප්‍රසශ්ති ලියුව..අන්තිමට නන්දසෙන උන් හැම එකාගෙම රෙශි එකෙන් එක ලිහනවා..දැන් බයියො යන්තම් අමුඩෙ විටරයි තියෙන්නෙ.