සැමන් 100, පරිප්පු 65 මිල සීමා ඉවතට.. ගැසට් නිවේදනය නිකුත් කෙරේ..

May 3, 2020 at 6:29 am | lanka C news
සැමන් 100, පරිප්පු 65 මිල සීමා ඉවතට.. ගැසට් නිවේදනය නිකුත් කෙරේ..

සැමන් සහ පරිප්පු සඳහා වූ උපරිම සිල්ලර මිල ඉවත් කිරීමට රජය තීරණය කර තිබේ.

ඒ සඳහා වූ අති විශේෂ ගැසට් නිවේදනයක් පාරිභෝගික කටයුතු අධිකාරිය විසින් නිකුත් කර ඇත.

පසුගියදා රජය විසින් පරිප්පු කිලෝවක් රුපියල් 65ක් හා ටින්මාළු රුපියල් 100ක උපරිම මිලකටත් ලබා දීමට මිල නියම කලේය.

775 views

47 Comments to “සැමන් 100, පරිප්පු 65 මිල සීමා ඉවතට.. ගැසට් නිවේදනය නිකුත් කෙරේ..”

  1. Ranathunga says:

    Api badu genna gaththu sathosen wath kisima supermarket ekakin wath oya aanduwa adu karapu dewal e ganata hamba. Unee naha…!!! Anika welendo e gaanata dunneth naha….? Nikam boruwata apiwa rawattuwaa…!!!

    • gal angru ranawaka says:

      These products were available at that price in Sri Lanka even with delivery vans . May be u are living in Tamilnadu ?

    • ගොන් බයියා says:

      ඉන්දන මිල වැඩි වූ නිසා මේවා වැඩි කරන්නෙ.

      • Kotiya says:

        If you use your brain you will see that there is no income to the govt at the moment.

    • Lanka says:

      JANAA geth mole honda naa…ekaparatama 230 salman 100 ta denda mudalalilata pissuda? Ooka nisa….Dan kadawalwala salmanuth naa ..paripputh naa…mole kalandak nathi aarthika ostharlaa…..

    • Saman says:

      අපේ අගමැතිතුමාට උපදෙස් දෙන මරිමෝඩයෝ එතුමාව පුම්බන්ඩ ගොස් එතුමා තවදුරටත් අපහසු තාවයට පත් කරනවා. එතුමාගෙන් ප්‍රශ්න අසන ලමා වැඩ සටහනෙදී එතුමා සිංහල හැරුනුකොට අනෙක් ප්‍රශ්න වලට පිලිතුරු සැපයීමේදී එය නරබන සියලු දෙනාටම ප්‍රත්‍යක්ශ ව්නවා ඉදිරියෙන් ඇති දර්ශන තලයේ ලියා තිබෙන දෙය කියවන බව .මේවා අගමැති තුමාගේ ජනප්‍රියත්වය තව දුරටත් නැතිකිරීමේ කුමන්ත්‍රන හැටියටයි මම දකින්නේ.

      • රාජ්‍ය සේවක says:

        සහතික ඇත්ත….

        දැන් එතකොට පරිප්පු සැමන් හංගගෙන හිටිය එවුන් හරි .විකුණපු එවුන් මෝඩයෝ.

        මහින්ද මහත්තය දැන් තමගේ තැන තියාගෙන හිටියනම් කොච්චර හොඳ ද?

        රටට විශාල සේවයක් කරපු එතුමා , මේ ගැන කල්පනා කරල අලුත් කන්ඩායමට ඉඩදීම සුදුසු නොවේ ද?

        එතුමා ගේ අත්දැකීම් ඔවන් ට ලබාදී අධික්ෂණ කටයුතු කළහැකි නොවේ ද?

        එසේනම් ඔහුගේ පිළිගැනීම තව තවත් ඉහළට යනු ඇත.

        මොකද ඔය වැඩවලින් එතුමා ගේ නමට හරි මදි නේද?

        හැබැයි ඉතින් මේ ගැන එතුමා ම තීරණය කල යුතුයි.. 2015 එතුමා ට දැන් අමතක ද මන්ද?

  2. වයිරස් මුදියන්සේලාගේ කෝවිඩ් says:

    වෙනත් ආහාර ද්‍රව්‍යයන් කිහිපයක් වෙනුවෙන් මිල සීමා පනවන්න

    • gal angru ranawaka says:

      අයර්ලන්ඩ් ප්‍රින්ස්ට දැන් පුන්නක්කු නැතිව හාමතේද අර ඩොලර් රුපියල් පටල ගෙන නා ගත්තේ ?
      මලික්ට කිව්ව නම් පුන්නක්කු ගන්ඩ සල්ලි ලොරියක් උනත් එවයි

  3. Fernando says:

    එතකොට ගාන වැඩිවෙයිනෙ.කිරිප්ටිත් වැඩි උනා .සීනිත් වැඩිවෙලා .අයියෝ ..

    • Dilan says:

      Monawada bans me looke adu une? Kata wahagena hitahan methana thappulanne nathiwa…dena gaanata kaapan … naththan…? Wadiyata genalla aduwata dena business looke thiyenawada?
      Ehema thiyeenan ee Bandula Gunawardanage theoriyak wenda athi….

    • Opa-dupa says:

      අනේ ඉතින් අපි දෙන්නට………

  4. Kevin says:

    සිරිසේනයා වගේම පිස්සු කෙලිනවනේ.. උදේට එකක් හවසට තව එකක්. බලේ ලැබුනම මොලේ නැතිවෙනවාද මන්දා…

    • Sunil w d a says:

      Mole kohamth na.anunge daruwanta tatatala une.eka ekalage pimbili nisai me minisi mulawune.

  5. බන්ධු ස' says:

    ඉතාමත් කාලෝචිත සාධනීය පියවරක්.මේ උපරිම සිල්ලර මිල නිසා සමහර මානුෂික වෙළෙන්දන්ට සමහර බඩු අඩු මිලට දීගන්න බැරිවෙලයි හිටියේ

    • Bassa says:

      Ane palayan pin gona yanna…. anuduwe goo godak dunnath rasai rasai kiyala kana sadin bayiyek neda tho..

    • රටේ එකෙක් says:

      උබේ ගෙදර උන්දෙට අහවල් එක රාජපක්ශයෙක් කරත් සාධනීය කරන්න පුලුවන්.. උබලගෙ නුවණ ගැන ආඩම්බරයි.. 🤭🤭

  6. මෙය හොද තීරණයක් මොකද මේ ලාබෙ ගන්නේ කළුකඩ කාරයින්.බොහොම සුළු ප්‍රමාණයක් අහිංසක ජනතාවට දී ඉතිරි ඒවා මේ සතොස ඇතුළු බඩ ලොකු මුදලාලිලා තොග ගණන් පස්ස දොරෙන් යවනවා.එක නිසා මේ තීරණය බොහොම සාදාරනයි.

    • namal says:

      Ekath niyama theory eka. anduwen corona deela doctors lagen beheth(sajiyage hydroxy chloroquine) aragena saneepa wela yanagaman corona deepu anduwata sthuthi karanawa saha warnana karanawa

    • Alaapaluwa says:

      අනේ ගොන් හැලීයෝ , ඔය ටිකවත් නොදැන ගෙනද තොගේ මහා එකා චන්දෙ ඉල්ලුවේ. උඹලත් ගිහින් ඉතින් ඔලුවෙන් හිටන් කතිරේ ගහල එන්න ඇති. 5 පන්තියේ ළමයෙක් ගෙන ඇහුවත් කියයි ලංකාවේ කළු කඩ මුදලාලිලා ගැන. එනවා මෙතන රෙදි අප්පුල්ලන.

      • පොඩිම පොඩි එකම එක හොදම හොද උදාහරණයක් මම ඔයාට දෙන්නද>කැමතිද අසාගන්න.අපි දන්නවා මෙතන එක එක නම්වලින් ලියලා නියම අලපලුවටත් කෙළිය තමුසෙලාවගේ කොන්දක් නැති එවුන් ගැන තව මොනවද කථා,තමුසෙමා තට්ටුකරගන්නවා තමුන්ගේම හදවතට එතකොට දැනේවි මේ මොකක්ක්ද කියන්නේ කියා තමුසෙලාවගේ අයව පාරේ නිකම් ගියත් බල්ලෝ බල්ල්ලෝ වොදියට වාහනවලට හැපිලා වැනසී යාවි.

        • හැලීගේ ධුමකේතුව says:

          එක Alapaluwa ගෙයි මගෙයි ප්‍රශ්නයක්. එකට උඹ අතනොදා හිටං ..හිටං හිහින් හිටං වත්තේ පිටියේ වැඩක් බලා ගනින් .

          • නැ නැ මේක මගෙයි උබගේ අම්මගේ ප්‍රශ්නයක් එක මම උබේ අම්මත් එක්ක බලාගන්නම්.

          • හැලීගේ ධුමකේතුව says:

            @පොළොන්නරුවේ සරළ සිරා..මල්ලි සරමේ කක්කා ගියා නේද වෙච්ච වැඩේට..⚲⚲ දැන් ගිහින් හෝදගනින් ..කොහොමත් මොලේ නැති කක්කා කේස් එකක් කියල පේනවා.

  7. සුරා says:

    සැමන් , පරිප්පු ඔය ගානට දුන්නෙ සතොස විතරයි. සහනෙ දුන්නෙ පෙට්ට්‍රල් ,ඩීසල් මිල අඩු කරන්නෙ නැතිවනෙ, ඒවගේ පාලන මිළ ඉවත් කලා කියන්නෙ ඉන්ධන මිලත් අඩු කරයි,
    දැන් වෙලොන්දො උන්ට ඕන ඔන මිලකට සීනි, පරිප්පු , සැමන්. විකුණයි, සහල් වලටත් ඔය වැඩේම කරයි, මේවා අත්‍යාවශ්‍ය ආහාර නොවන්නේද,

  8. Jehan says:

    ආණ්ඩු කෝමත් දක්ෂයි අනුන්ගේ සල්ලි වලින් මිළ අඩු කරන්න ( සැමන් වත් පරිප්පු වත් ලංකාවට ගේන්නේ ආණ්ඩුවෙන් නෙමෙයි ) දැන් ආණ්ඩුව ගේන දේවල් වලින් මිල අඩු වුණා කියලා සහනය දුන්නද නෑ මොකද ආණ්ඩුව තමන්ගේ සල්ලි හොල්ලන්නෙ නෑ මිල අඩු කරන්න.
    ලෝක වෙළඳපොලේ පරිප්පු සැමන් විකුනන්න තියන ගාන බලන්නේ නැතුව 50% කින් මෙහේ ගණන් අඩු කරාම ඕක වෙනවා.

  9. දේසප්පේමීයා says:

    අඩේ දේසප්පේමීයො වගේ හෛටහල්ලකො කට පියාන

  10. otuwa says:

    api kanna nemei chande dunne inna ratak tiyenna meeta daara bayyek 😀

    • Gunp Guvp says:

      Eka thamai ara Koreawe indala apu ewun apahu yanne mehedi corona hadenna kalin.

Main News