සැමියා ගිනි තබා බිරිද මියයයි…

September 1, 2020 at 12:40 pm | lanka C news
සැමියා ගිනි තබා බිරිද මියයයි…

යාපනය අල්වායි ප්‍රදේශයේ අඹුසැමි ආරවුලකදී සැමිය විසින් බිරිඳට ගිනිතැබීමකදී බිරිඳ මිය ගොස් ඇති අතර සැමියා අත්අඩංගුව ගෙන ඇති බවට නෙල්ලිඅඩි පොලීසිය පවසයි.

මීට දින 27 කට පෙර මෙම ගිනිතැබීම සිදු කොට ඇති අතර දැඩි පිළිසුම් තුවාල සිහතව ප්‍රතිකාර ලබමින් සිටි බිරිඳ ඊයේ (31) දින මිය ගොස් ඇත.

බිරිඳට ගිනිතැබීම හේතුවේන පළමුව අත්අඩංගුවට ගත් සැමිය ඇපමත මුදා හැර ඇති අතර බිරිඳ ඊයේ (31) දින මිය යාමත් සමග සැමියා නැවත අත්අඩංගුවට ගත් බවට නෙල්ලිඅඩි පොලීසිය පැවසීය.

පිලිස්සීමෙන් මෙසේ මිය ගොස් ඇත්තේ අල්වායි උතුර ප්‍රදේශයේ පදිංචි 22 හැවිරිදි රූපිකා නැමති කාන්තාවක් බවට පරික්ෂණ සිදු කරන නෙල්ලිඅඩි පොලීසිය වැඩි දුරටත් පැවසීය.

– වන්නි රොමේෂ් මධුෂංඛ

 

13,006 views

5 Comments to “සැමියා ගිනි තබා බිරිද මියයයි…”

  1. SAKKILI PUNDA VIGINAESH WARANAYA says:

    Ohh yeka, Sihala People are responsible and forces.

    SAKKILI PUDA VIGIYA

  2. කොන්කානිස් ද ජොන් බැප්ට්ස් says:

    වාසනාවන්ත බිරිඳක් හොද සැමියෙක් හම්බ වෙලා.
    මරණ දඩුවම හැකි ඉක්මනින් ගෙන්න එතකොට ලංකාවේ කුඩුත් නැ, පාතාලේත් නැ, මෙවැනි සාහසික අපරාධ වෙන්නෙත් නැතිවෙයි.

    • Saradiel says:

      සිරිසේනගේ බත්බැ ලයෙක් වගේ ..
      එදා ජාතික ආරක්ෂාව ගැන නොතැකු සිරිසේන එල්ලුම් ගස ගෙන්න කල උත්සාහය නැවත මොහුටත් මතක් වෙලා වගෙයි

  3. JUDE says:

    මෙලෙච්චේද දෙමළ ගතිය …දමිළ කියන්නේ මිනීමරු වහල්ලු ජාතියක් ..ආරේ ගති නැරේ කියා පැරැන්නෝ කිවේ කටකහනවට නොවේ

  4. sunimal says:

    පිරපාකරන් ගම්වලට පැන අසරණ සිංහලයන් කපා කොටා මරණයට පත්කළ විපාක

Main News