සැවෝයි සිනමා හල ආසන්නයේ මහල් ගොඩනැගිල්ලක් කඩා වැටේ.. 27ක් රෝහලේ….[Photo/Video]

May 18, 2017 at 11:20 am | lanka C news
සැවෝයි සිනමා හල ආසන්නයේ මහල් ගොඩනැගිල්ලක් කඩා වැටේ.. 27ක් රෝහලේ….[Photo/Video]

වැල්ලවත්තේ පිහිටි සැවෝයි සිනමාහල අසල පිහිටි හත් මහල් ගොඩනැගිලලක් හදිසියේම කඩා වැටී තිබේ.

සිදුවීමෙන් තුවාල ලැබූවන් 27 දෙනෙකු රෝහලට ඇතුලත් කර තිබේ. අනතුරෙන් සිදුව ඇති පුද්ගල හෝ දේපල හානිය මෙතෙක් වාර්තා නොවෙයි.

අනතුරින් විපතට පත්වූ අය බේරා ගැනීම සදහා මෙහෙයුම් ආරම්භ කර ඇත.

146 views
Main News