සැළලිහිණියා පාන්දරම වෙනස හඳුනා ගනී… ප්රවෘත්ති අංශ විධායක නිලධාරීහු සේවයට වාර්තා නොකරති..
November 15, 2019 at 1:20 pm | lanka C news
අද දහවල් 12 පමණ වන තුරු ජාතික රූපවාහිනියේ ප්රවෘත්ති අංශයේ කිසිදු විධායක නිලධාරියෙකු සේවයට වාර්තා කර නැත.
මේ පිළිබඳව සභාපතිනී ඉනෝකා සත්‍යංගනී කීර්තිරත්න මහත්මිය දැඩි කෝපයට පත්වී දුරකථනයෙන් එක් එක් නිලධාරීන්ට බැනවදිමින් සිටින බව වාර්තා වේ.
මැතිවරණ නීති උල්ලංඝනය වන ආකාරයේ පුවතක් විකාශය කළ හොත් එහි වගකීම ප්රවෘත්ති අංශයේ විධායක නිලධාරීන් වෙත පැවරේ.
සේවයට නොපැමිණීමට හේතු ලෙස විධායක නිලධාරීන් පවසන්නේ තමන් අසනීප වී සිටින බවයි.
ජනාධිපතිවරණ ඡන්ද විමසීම ආරම්භ වීමට ඉතා ආසන්නව ඇති මොහොතක විධායක නිලධාරීන් සේවයට වාර්තා නොකරන්නේ ඉතිහාසයේ ප්‍රථම වතාවට බව ප්රවෘත්ති අංශයේ නිෂ්පාදකයෝ පවසති .
හෙට සහ අනිද්දා සේවයට පැමිණෙන නිලධාරීන් ගේ නාමලේඛනයක් පරිපාලන අංශය විසින් ඉල්ලා ඇත.
සහකාර අධ්යක්ෂ හේම අජිත් මහතාගේ අත්සනින් නිකුත් කර ඇති එම ලිපියේ හෙට සහ අනිද්දා සේවයට වාර්තා කිරීමට හේතු ද විමසා ඇත.
– repoter
අද (15) මධ්‍යම රාත්‍රීයේ සිට පාන් රාත්තලක මිල රුපියල් 3 ත් 5 ත් අතර ගණනකින් වැඩි කරන බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්.කේ.ජයවර්ධන මහතා පැවසීය. පාන්පිටි කිලෝවක මිල රුපියල් 8.50 කින් වැඩිකිරිම හේතුවෙන් පාන්මිල වැඩි කරන බව ඒ මහතා කීය.
ගෝටා ආවම ඇමරිකන් තිරිගු පිටි නිකන් ඇමරිකාවෙන් දෙනවා. එතකොට අපි නොමිලේ පාන් කනවා.
දැන් පිටි ගේන්නෙ අැමෙරිකාවෙන් නෙවෙයි. Sorry
සමන් කරන හෑල්ලුව මේ කියවන අපට
පෙන්වයි ගොන්කමේ තණ කන හරකට
පුන්නක්කු පෙන්ව මුගෙ තිරිඟුව දා කටට
තප්පුලන ගොන්කම නවතී ලියන හුස්මට
ඔන්න අපට 2015 ලැබුණු මාධ්‍ය නිදහස !
Awurudu ganan sewaya karala me wage majara ganiyek nisa usawi yanna puluwanda?
UNP, JVP, TNA, NGO කාරයෝ ප්රමුඛ යහපාලකයෝ මේ ජනාධිපතිවරණය මරාගෙන මැරෙන සටනක් බවට පත්කරගෙන තියනවා. ඊට ප්‍රධාන හේතු තුනක් තියනවා.
1. ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා නීතිය හරියටම ක්‍රියාත්මක කරවලා මහබැංකු හොරු ඇතුළු සකලවිධ හොරුන්ටත් පාස්කු බෝම්බකාරයන්ටත් දඬුවම් දේවි කියන බය. 2. ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා මේ රට සංවර්ධනයේ ඉහළ හිණිපෙත්තට ගෙනයාවි යන ඔවුන්ගේ අනුමානය සහ ඉන්පසු අවුරුදු 20-30 යනතෙක් බලයට ඒමට නොහැකිවනවා යන අවබෝධය. 3. ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා බෙදුම්වාදය අවසාන කිරීමෙන් පසු බෙදුම්වාදීන් වෙතින් මෙතෙක් ලබාගත් දොළ පිදේනි සදහටම නැතිවෙනවාට ඇති බිය සහ අකැමැත්ත.
නමුත් අපි ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගෙන් ප්රමුඛව අපේක්ෂා කරන්නෙත් ඉහත ප්‍රධාන කරුණු තුන සාක්ෂාත් කරදේවි කියලයි.
Well said, Aurora. Gota will be better than MR to me. Jayawewa to our beloved country!.
නොවැම්බර් 17 එලිවෙන ෙකොට ආන්ඩුවට බඩ යන්න පටන් ගන්නවා.ඒක නවතින බඩ යැවිල්ලක් ෙනොවෙයි.එන මහ මැතිවරනයේදි යුඑන්පි එක 45ට බහිනවා.ඒකෙනුත් 10ක් 15ක් මහින්දගේ ඔඩොක්කුවට වැටෙනවා.නැවත අවුරුදු 25කට ෙමෙරට්් ජනතාව යුඑන්පි එකට බලය ෙදෙන්නේ නැහැ.සතා ෙහොදට මිනිස්සු අදුර ගත්තා.
You are absolutely correct dear bro.
👍