සෑම අරක්කු බෝතලයකින්ම යහපාලන ප්‍රබලයාට 1.25ක්.. දිනක ආදායම ලක්ෂ ගණනක්..
January 29, 2019 at 3:00 pm | lanka C news
මෙරට මත්පැන් නිෂ්පාදනය කරන ප්‍රධාන පෙලේ ආයතයක ඇසුරුම් කරන සෑම මත්පැන් බෝතලයකින්ම ප්‍රබලයෙකුට රුපියල් 1.25ක මුදලක් ලබා දීම සදහා වන ගිවිසුමක් අත්සන් කර ඇති බවට චෝදනා එල්ල වෙයි.
මත්පැන් බෝතල් සදහා ආරක්ෂාකාරී ස්ටිකරයක් ඇලවීම සදහා ලබා දුන් ටෙන්ඩරයකින් අදාල ප්‍රබලයාට මෙම කොමිස් මුදල ලැබනේනේ යයිද මාධ්‍ය වාර්තා පලවෙයි.
මෙමගින් දිනපතා ලක්ෂ ගණනක මුදලක් එකී ප්‍රබලයා උපයන්නේ යයිද සදහන්ය.
ලක්ෂ 62ක් අපේ තණකොළ කන ගොන්නු මුන්ට චන්දේ දීපු එකේ විපාක
Not only from sprits ,even from the yorgurt
Srilankan catering big wig get a commission of five rupees from each tray distribution( inflight )
Early departures from CMB
mun 225 denatama hena wediyan janathawa murunga kola krotan kola kanawa 225 denama elawa dama UPADIYAK ETHI, SANSUN VINEETHA WAYASA 50 PAMANA MINISSU THORA GAMU