සෑම ආසනයකටම ජිම් කට්ටල තුන බැගින් දෙනවා.. ඉදිරි ඡන්දය අපට දිනන්න පුළුවන්..- අගමැති
August 20, 2019 at 12:00 pm | lanka C news
ඉදිරියේදී සෑම ආසනයකටම ජිම් කට්ටල තුනක් බැගින් ලබා දෙන බව අගමැති රනිල් වික්රමසිංහ මහතා පවසයි.
ලගදීම එන මැතිවරණයට දැන් සිටම සූදානම් විය යුතු බවත් එම මැතිවරණයෙන් ජයගත හැකි බවත් ඒ මහතා පැවසීය.
ඒ සදහා සියළු දෙනා එක් කරගෙන සන්ධානයක් හදාගෙන ඉදිරියට යා යුතු බවත් ඔහු සදහන් කලේය.
අරලිගහ මන්දිරයේ පැවති උත්සවයක් අමතමින් ඔහු මෙම අදහස් පල කලේය.
යකෝ ජිම් දෙන්ඩ කලින් කන්ඩ දීලා හිටහන්. දවසට දෙවේලක් කාලා ඉන්නෙත් බොහොම අමාරුවෙන්. හාමතේ බොඩි බිල්ඩින් කරන්ඩ කියලද මේ පිස්සා අපිට කියන්නෙ?
ජිම් කට්ටල තුන….ලෝකෙටම බෙදනවා….හාහ්..හාහ්..හා රටේ දැවෙන ප්රශ්නය. කට්ටල තුන් නේද කොබෙය්යෝ.