‘සෑම ඉහල ප්‍රතිලාභයක් පසුපසම විශ්වාසයෙන් ඇරඹුණු කතාවක් තියෙනවා’ සුදුහුණු ගාන්නට බැදුම්කර බෑණා රූපවාහිනි දැන්වීම් දමයි..
October 18, 2016 at 1:06 am | lanka C news
මහ බැංකුවේ සිදුව ඇති බැදුම්කර ගණුදෙනුවක අක්‍රමිකතා චෝදනා එල්ල වී ඇති හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන්ගේ බෑණා වන අර්ජුන් අලෝෂියස්ගේ සමාගම විසින් වෙළද දැන්වීමක් විකාශණය කරමින් තිබේ.
එහි අවසානයේ දැක්වෙන්නේ ‘සෑම ඉහල ප්‍රතිලාභයක් පසුපසම විශ්වාසයෙන් ඇරඹුණු කතාවක් තියෙනවා’ යනුවෙනි.
ඇලෝසියස්ගේ පර්පෙච්චුවල් ටේරෂරීස් සමාගම පසුගිය මාස 14ක කාලය තුල රුපියල් බිලියන 10 ඉක්මවූ අති විශාල අදිසි ලාබයක් ලැබී යයි මාධ්‍ය වාර්තා පල විය.
What an idiotic ad!
Ayyo Shalli!
ඔක්කොටම ඉස්සරවෙලා හොයාගන්න ඕනා මේවගේ මහජන මුදල් කොල්ල කාපු සල්ලි වලින් ad හදන්න බාරගත්ත සමාගම මොකද්ද කියල .බලන්න මේ ad එක කොච්චර දිගද මේක විකාෂණය කරන්න එක පාරකට මිලියන් කියක් යන්න ඇතිද ?මේ ඉතින් මහජනතාවගෙන් කොල්ලාකාපු සල්ලි නේද ?මුන්ට හෙන ගහනවා නේද ?
මුන්ට මේක හදන්න තිබුනේ
“Some stories begins with FRAUD and ends with even bigger FRAUD කියල
මේක කරපු බැංකු හොරයි උගේ බෑනාටයි පැනල යන්න දෙන්න එපා
PHUL HORA KAREN DENE….
මෙහෙම ගියොත් TV චැනල් වලට හොඳයි මොකද, වෙලේසුදා, ආනමාළු ඉමිතියාස්, පොට්ට නවුෆර් හා කිඹුලාඇලේ ගුණා වගේ ධාර්මික ව්‍යාපාරිකයො ඇඩ් දායි පෝලිමේ.
ප්රභාකරන් හිටියානම් ඌත් දානවා ඇඩ් එකක්! 😀 😀 😀
“හැම ඉහළ ප්‍රතිලාභයක් පසුපසම, විශ්වාසයෙන් ඇරඹුණු කතාවක් තියෙනවා” – ප’පෙචු’ල් ට්‍රේෂරීස්
මෙයින් කියන්නේ ලෝකේ ඕනෑම රටක 29 වතාවක් පැරදී පැරදී හිටපු දේශපාලන පක්ෂයක නායකයාගේ පෞද්ගලික අයකැමි සහ මුල්‍ය ධනය උපයන්ඩ උදව් කරන උපදේශකයාගේ දුවව බැඳපු ගමන් නායකයා අගමැති වී උපදේශක මහා බැංකු අධිපති වී බෑණා – කටාර් ඇලෝසියස්ගේ මුණුබුරු – අර්ජුන් ඇලෝසියස් එම විශ්වාසයෙන් ඩීල් එකක් කර එක රැයෙන් ඉතිහාසයේ ලොකුම බැඳුම්කර වංචාව කර මාස 14 කින් ලංකාවේ ලොකුම කෝටිපතියා හෙවත් බිලියනපතියා වෙන බවයි.
තවද මෙයින් කියන්නේ ඉන්දියාවේ තමිල්නාඩුවෙන් මෙරටට පැමිණ පිටකොටුවේ කරෝල විකුණා ෆ්‍රී ලංකා කොම්පැනිය බිහිකර පිටකොටුවේ කෙසෙල්වත්ත වැයික්කියේ ඉපදුනු දුප්පත් ජනපති ප්‍රේමදාසට ඡන්දෙට සල්ලි වියදම් කරපු කටාර් ඇලෝසියස් පසුව ලංකාවේ ලොකුම කරෝල කාරයා වීමේ සිට 80 සහ 90 දශක වල ඉන්දියාවේ කරෝල වාඩි වල වැඩකිරීමට සිංහල ළමුන් සන්නාසි ලවා පැහැරගෙනයාමේ සිට මෙන්ම ලංකාවේ ලොකුම බැංකුවෙන් ලංකා බැංකුවෙන් රණසිංහ ප්‍රේමදාස ලවා රුපියල් මිලියන 500 (කෝටි 50 ක) ණයක් අරගෙන එය පැහැර හැර නොගෙවා රටේ ජනපති ලවා 90 දශකයේදී ලංකා බැංකුවේ එකල විධායක නිලධාරියාව අස්කර යවා බිලියනපතියෙකු වීමේ සිට කොළඹ හිටපු චාලි මහේන්ද්‍රන් ජේ. ආර්. ජයවර්ධනට ඡන්දෙට සල්ලි වියදම් කර තම පුත් අර්ජුන මහේන්ද්‍රන්ව මහා බැංකුවේ එකළ පොඩි ජොබ් එකකට දාගැනීමේ සිට එයින් පසු අර්ජුන මහේන්ද්‍රන් ජේ. ආර්. ජයවර්ධනගේ මවගේ නෑදෑයෙක් වෙන රනිල්ගේ පෞද්ගලික මුල්‍ය උපදේශක වීම තෙක් සෑහෙන විශ්වාසයකින් දශක පහක් පමණ සිට ඩීල් දැමු බවයි.
අර්ජුන් ඇලෝසියස්, අර්ජුන මහේන්ද්‍රන්, රනිල් වික්‍රමසිංහ, මලික් සමරවික්‍රම, රවී කරුණානායක, බ්‍රයන් සින්නයියා යන අයගේ මුලිකත්වයෙන් වුණු මේ විශ්වාසයේ ඩීල් එක නිසා අද රටේ මිලියන දහයකට හෙවත් කෝටියකට වැඩි කාන්තා පාර්ශවයට මාසෙන් මාසෙට විශ්වාසයෙන් පෙරට යන්ඩත් බැරිවී ඇත්තේ මේ රනිල්ගේ බොන්ඩ් ඩීල් එකෙන් රටේ පොලි අනුපාත 6% කින් මාස දහයෙන් වැඩිවී, ජීවන වියදම 2000% ගුණයකින් වැඩිවී ඉහල ගොස්, VAT- වැට් බද්ද වැඩිවී සෑම විස්පර් (whisper) ඊවා (Eva) වගේ පොඩි පැකට් එකක් පවා මාස 10 කින් රුපියල් 150/- පමණ වැඩිවී දැන් රුපියල් 350/- 400/- වී ඇති බැවිනි.” https://web.facebook.com/BondFraud/photos/a.1456980637940021.1073741827.1456945524610199/1605465889758161/?type=3&theater
මෙව්ව මෙහෙම වෙනකොට එලිවෙන මේ සියලු අතීතය දැන ගන්න ලැබෙන කොට වත් යූඑන්පී එකට වැඳගෙන ඉන්න අලුත් පොශ් කොල්ලො කෙල්ලන්ට තේරෙන්න ඕන තමන් වන් දනා කරන්නෙ කක්ක පෝච්චියකට බව.
ratakata one pehedili wenasak, akata one meth3 ugayak
maru comment eka.. e wunata loku waraddak wenawa.. eva.. whisper wage ewa million 10 k wana mulu kaantha anshayama paavichchi karanne naha .. daruwek ipadiya haki wayas simaawe inna ganiyek pamanayi owa pavichchi karanne.
හීන් බබා සීයත් දන්න දේවල් !
මෙම රූපවාහිනී දැන්වීමේ තිරරචනය හා අධ්‍යක්ෂණය ගාමිණී වියන්ගොඩගේ සහෝදරියගේ ප්‍රේමවන්තයා විසින් කරන ලදී.. ජනවාරි 8 කලින් විකාශය කරන ලද සිරිසේනගේ දැන්වීම් කරන ලද්දේද මෙම පුද්ගලයා විසින්මය..
හොරුන් සමග යහන්ගතවන මෙවන් එන්.ජී.ඕ. තක්කඩින් ගැන දැන්වත් ඇස් ඇර බැලීමට සින්හලුන්ට හැකියාව ලැබේවා!!
yako dinamo eken 230v bulb paththu wenawa..tesla,thomas alwa edison kaele..huuuu..