සෑම ගමකටම ‘පුංචි සිරිකොතක්’.. එජාප අලූත් වැඩපිලිවෙල එයි..

May 10, 2018 at 6:28 am | lanka C news
සෑම ගමකටම ‘පුංචි සිරිකොතක්’.. එජාප අලූත් වැඩපිලිවෙල එයි..

සෑම ගමකටම පුංචි සිරිකොතක් ඇති කිරීමේ වැඩසටහන එළැඹෙන සතියේ සිට ආරම්භ කරන බව එජාප මහ ලේකම් ඇමති අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.

මෙම වැඩපිලිවෙල ආරම්භ කරන්නේ එක්සත් ජාතික පක්‍ෂය ජයග‍්‍රහණයෙන් විජයග‍්‍රහණය දක්වා ගෙන යාමට බවද එම පක්‍ෂය සදහන් කරයි.

පක්‍ෂ නායක අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතාගේ සංකල්පයක් මත මෙම වැඩපිලිවෙල දියත් කෙරෙයි.

පක්‍ෂය විසින් දැනට ක‍්‍රියාත්මක කර ඇති ‘පුනරුදයක ඇරඹුම’ වැඩසටහන සමග ‘සෑම ගමකටම පුංචි සිරිකොත’ වැඩසටහනද ක‍්‍රියාත්මක කර ඇත.

101 views

16 Comments to “සෑම ගමකටම ‘පුංචි සිරිකොතක්’.. එජාප අලූත් වැඩපිලිවෙල එයි..”

  1. Saradiel says:

    සෑම ගමකම තිබෙන කුඩා බැංකු ටික මුන්ගෙන් බේරාගනිමු

  2. lion says:

    මේ පටන් ගන්න යන්නේ ගමේ පන්සල් ටික විනාස ක‍රන්න එක්සත් ජාතික පක්ෂය කියන්නේ එන්ගලිකන් පක්ෂයක් ඩි එස් තුමාත් කුරුස කාරයෙක් මේ අයගේ ඉතිහාසය ගැන ටිකක් සොයා බලමු

  3. Hdh says:

    මළා!!!! ගමේ බැංකුවේ තියෙන සල්ලි ටික ගනිල්ලා

Main News