සෑම ගමකටම ‘පුංචි සිරිකොතක්’.. එජාප අලූත් වැඩපිලිවෙල එයි..

May 10, 2018 at 6:28 am | lanka C news
සෑම ගමකටම ‘පුංචි සිරිකොතක්’.. එජාප අලූත් වැඩපිලිවෙල එයි..

සෑම ගමකටම පුංචි සිරිකොතක් ඇති කිරීමේ වැඩසටහන එළැඹෙන සතියේ සිට ආරම්භ කරන බව එජාප මහ ලේකම් ඇමති අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.

මෙම වැඩපිලිවෙල ආරම්භ කරන්නේ එක්සත් ජාතික පක්‍ෂය ජයග‍්‍රහණයෙන් විජයග‍්‍රහණය දක්වා ගෙන යාමට බවද එම පක්‍ෂය සදහන් කරයි.

පක්‍ෂ නායක අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතාගේ සංකල්පයක් මත මෙම වැඩපිලිවෙල දියත් කෙරෙයි.

පක්‍ෂය විසින් දැනට ක‍්‍රියාත්මක කර ඇති ‘පුනරුදයක ඇරඹුම’ වැඩසටහන සමග ‘සෑම ගමකටම පුංචි සිරිකොත’ වැඩසටහනද ක‍්‍රියාත්මක කර ඇත.

74 views

16 Comments to “සෑම ගමකටම ‘පුංචි සිරිකොතක්’.. එජාප අලූත් වැඩපිලිවෙල එයි..”

  1. නිරන් says:

    මදි මදි හොදටම මදි, හැම ගමකටම පුංචි රනිල් කෙනෙකුත් ඕනෑ

    • දැක්කොත් බුවා says:

      ඇයි සාගල කෙනෙක් අකිල කෙනෙක්?

    • සිරිකොත says:

      ඒ වගේම, හැම ගමකටම සාගල, අකිල වගේ කට්ටියත් ඕනෑමයි! (නැත්තන් රනිල්ට තනියි නෙ)

    • bleo says:

      මේක හොඳ වැඩක්. චන්දෙ පැරදුනාම ගල් වරුසාවක් දෙන්න තැනකුත් ගමටම ගෙනල්ල දෙනව.

  2. Nim says:

    ANNAAA THAWA MADEE
    HAMA GAMAKATAMA BANKUWAK
    CENTRAL BANK AKA TA
    ANUBADDA

    GAME KOLLANTA GANAK
    HOYA GANNA PULUWAN WEVE
    ATH PRASNE ?
    KOLLO GEWAL WALIN GUTIKAWE????

  3. Lapaya says:

    Gramiya banku tikath wahena wadah meka.

  4. Niru says:

    What about Punchi Premadasa to look for hidden treasure and punchi Karumanayaka to build apartments with money from Grameeya banks

  5. Rukman Gamage says:

    ලොකු ජනතා අවශ්‍යතාවක් ඉටුකලා. So thanks UNPs

  6. යූඑන්පී කාරයෙක් says:

    රනිල් කළොත් කරන්නෙ ගොං තකතීරැ වැඩමයි.අකිල තමුසෙත් ඔයවැඩ කරන්න ගිහින් අමාරැවෙ වැටෙන්න එපා.මීටපෙර රනිල් පර්ෂද සංවිධායක කියල වැඩ පිළිවෙලක් ගෙනාව අන්තිම අසාර්ථකයි.ගමිවල කසිප්පු පෙරන උනුත් පර්ෂද සංවිධායකල උනා.
    ජේආර්ගෙ කාලෙ වගේ ශාඛා සමිති වැඩ පිළිවෙල හොඳයි.
    ටිකක් කල්පනාවෙන් වැඩ කරන්න. UNP මහලේකමි වෙලා ගොඩගිය එකෙක් නැහැ.

  7. susa says:

    ha ha hama gamakatama lollooo

  8. ExUNPer says:

    අපි පිළිගත් ලොවම පිළිගත් මහත්ම ගති ඇතිවුන් ගෙන් පිරී තිබූ එදා එජාපය අද අන්ත අසරණ වී යනබව කනගාටුවකි.
    මේව කරන්න කරන්න තවත් ගිලෙනව කියල තේරෙන්නෙ නැද්ද ?
    ගොනෝ කිරි ඉල්ලල අඬන ලමයව බෝනික්කො පෙන්නල නලවන්න බැහැ.
    Face the reality…
    Admit the faults genuinely…
    or become a looser.

  9. නියමායි නියමායි සෑම ගමේම සමලිංගික ලොල්ලෝ.

  10. Rojer says:

    Looks like Grama banks temple pinkata even savings of poor villagers are in trouble
    Here comes the savior of Cental Bank to every village to save you too?

Main News