‘සෑම ගෙවත්තකටම කහ පැල’ ජනපතිගෙන්

May 2, 2021 at 2:17 am | lanka C news
‘සෑම ගෙවත්තකටම කහ පැල’ ජනපතිගෙන්

සෑම ගෙවත්තකටම කහ පැල බඳුනක් ලබාදීමේ ජාතික වැඩසටහන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ඇරඹේ.

වැඩසටහන සනිටුහන් කරමින් ජනාධිපතිතුමා 01 පෙරවරුවේ මිරිහාන සිය නිවස පිහිටි ගෙවත්තේ කහ පැලයක් රෝපණය කළේය.

නිවසේ කහ අවශ්‍යතාවය තම ගෙවත්තෙන්ම සපුරා ගනු පිණිස එක් පවුලකට කහ පැල බඳුන් 05 බැගින් පවුල් ලක්ෂ 15 කට පැල බෙදා දීම සිදු කෙරේ.

ගුණාත්මක බවින් ඉහළ පැල සෑම ප්‍රදේශයකම පිහිටි ගොවිජන සේවා මධ්‍යස්ථානයේ කෘෂිකර්ම ව්‍යාපෘති නිලධාරීන් මගින් ලබාගත හැකිය.

අමාත්‍ය බන්දුල ගුණවර්ධන, රමේෂ් පතිරණ, රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර, වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් රවින්ද්‍ර හේවාවිතාරණ, රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් රෝහණ අබේරත්න යන මහත්වරු ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.

– ජනාධිපති මාධ්‍ය අංශය

16,087 views

16 Comments to “‘සෑම ගෙවත්තකටම කහ පැල’ ජනපතිගෙන්”

  1. Kotiya says:

    It is good t grwo tumeric in home gardens. But this show by the President is absurd. The president should develop policies and rule the country instead of engaging in cheap shows such as distributing plants. This guy is becoming the same as previous jokers and future jokers in politics, including UNP, JVP, SLFP and any other party.

    • ශ්‍රියානි මල්ලිකා දොඩංගස්ලන්ද says:

      හරියට ම හරි. ගෙවල් වල වවලා කහ අල බහින කම් කහ කහ තමයි ඉන්න වෙන්නේ. ඔච්චර ඕන නම් ඔය අක්කර ලක්ෂ ගානක් බඩඉරිඟු වවනන්නේ නැතුව එක අක්කර සියක් කහ වව්වුවා නම් මුළු රටටම දෙන්න තිබ්බා. එකෙන්ම තේරෙනවා ජනතා අවශ්‍යතාවන්ට වඩා පිට රට සමාගම් කාරයින්ගෙන් ලැබෙන කොමිස්වලට මුල් තැන දෙන ආණ්ඩුවක් කියල. ජහ පාලනය ට අහු වෙච්ච් මිනිස්සු ආයෙත් අහු උනේ ඊට වඩා කපටි රැලකට. මේ ගොන් ආතල් හොඳයි ඉතින් අමාත්‍ය බන්දුල ගුණවර්ධන, රමේෂ් පතිරණ, රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර වගේ පුත්තලම් බුරුවන්ට.

      • Berty Wooster says:

        Sriyani Mallika Dodamgaslanda,That is absolutely wrong. Already 2000 ha of turmeric is being grown by the military. Hundreds of acres of turmeric is also grown by farmers. Sri Lanka needs 7000 metric tons of turmeric (dry) per year, that 35,000 metric tons of fresh turmeric. You think 100 acres will solve the problem?

        • Buruwa says:

          Making Turmeric Powder from raw Turmeric is a somewhat time consuming and little complex process. How many people would do that. In our culture that would go to wife / Partner to do this. With more than enough work at work place and home work scenario, I doubted that this will work.

    • ක්‍රිමිනල් says:

      මචන් මේක ලන්කාව.

      උබ කියන විධිහට වැඩ කෙරෙනවා නම් හොදයි. හැබැයි ලන්කාවෙ මිනිස්සු පුරුදු වෙලා ඉන්න විධිහ, කල්චර් එක වෙනස් කරන්න කාලයක් යනවා. කෙරෙන විධිහට තමයි මෑන් ඔය කරගෙන යන්නෙ

      • සාමා says:

        සිංහ නාද කරගෙන ආපු විදිහටනම් හැබැයි දැන් සිස්ටම් එක චේන්ජ් වෙලා තියෙන්න ඕනෙ.

  2. ගලහිටියාවෙ ගොවිජනේ කහ කහ ඉන්නෙ says:

    ගණේමුල්ල ගලහිටියාව පැත්තෙ ගොවිජන සේවාවල ඉන්නෙ කෘෂිකර්මාන්තය ගැන මෙලෝහසරක් නොදන්න එවුන්… රජයෙන් ලැබෙන සෑම දෙයක්ම ලැබෙන්නෙ උන්ගෙ ඤාතීන්ට , අසල්වැසියන්ට සහ උන්ගේ පාසල් කාලයේ යාලුවන්ට යෙහෙළියන්ට පමණයි. ( බොරු නම් සොයා බලන්න )

    • Dasa Nayaka says:

      ඥාති සංග්‍රහය රජයේ ප්‍රතිපත්තියක්

  3. Dengu Nona says:

    Best treatment for Corona!

  4. ශ්‍රියානි මල්ලිකා දොඩංගස්ලන්ද says:

    ගෙවල් වල වවලා කහ අල බහින කම් කහ කහ තමයි ඉන්න වෙන්නේ. ඔච්චර ඕන නම් ඔය අක්කර ලක්ෂ ගානක් බඩඉරිඟු වවනන්නේ නැතුව එක අක්කර සියක් කහ වව්වුවා නම් මුළු රටටම දෙන්න තිබ්බා. එකෙන්ම තේරෙනවා ජනතා අවශ්‍යතාවන්ට වඩා පිට රට සමාගම් කාරයින්ගෙන් ලැබෙන කොමිස්වලට මුල් තැන දෙන ආණ්ඩුවක් කියල. ජහ පාලනය ට අහු වෙච්ච් මිනිස්සු ආයෙත් අහු උනේ ඊට වඩා කපටි රැලකට. මේ ගොන් ආතල් හොඳයි ඉතින් අමාත්‍ය බන්දුල ගුණවර්ධන, රමේෂ් පතිරණ, රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර වගේ පුත්තලම් බුරුවන්ට.

    • Berty Wooster says:

      Please see my answer to you above. Do write about things that you know. Not about things that you think you know.

  5. Assassin says:

    Oya wikara nawathala danwath rate prashna diha blhnko.rata dilliyak wenda yanwa.

  6. Chandana says:

    Aneeee ban muoowa api janadhipathi kale me wage lontha weda karawannada….? Lansala , prasannala. Janadhipathi wage lori talk denawaaa. …! Muoo singithi aathal gannawaa…? Passe kiyayi. Mama ne hamadema. Kale kiyala…!

  7. Kanday says:

    This is good. Turmeric is great for health and in high demand globally. Sri Lanka can make this a new export crop and generate new revenue for the country. It was previously an import crop.

  8. TNA says:

    HE HAS TO DO SOMETHONG

  9. Anura says:

    Metuma ithihasagathawenne KAHAPIYA kiyala.

Main News